(ඩයනා උදයංගනී)
ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන අංශ ත්‍රිත්වයෙන්ම දස්කම් පෑ රංගන ශිල්පියෙකි.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට විවිධ අපරාධ සඳහා යතුරුපැදී සැපයූ ’’කිතුලම්පිටියේ ගඩ්ඩා’’ නැමැත්තා අත්අඩංගුව
ආනයනය කරනන වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශය කර තිබේ.
නව ගමනක් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය සහ වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු නව ප්රජාතන්ත්රවාදී පෙ
බස්නාහිර පළාතේ පාසල් 256ක් සදහා රුපියල් හැටහත්කෝටි, හැත්තෑතුන්ලක්ෂ, දහදහස් හත්සියපනස්අටක් (677,310,758) වටිනා ටැබ් පරිඝණක 18,973ක් හා ආරෝපිත රාක්ක 535ක් ලබාදි ඇතත් ඉ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ජයතිලක හේරත් දිවි රඟ මඩලට සමුදෙයි
පිටිගල මිලානෝ Friday, 24 March 2023 02:52 PM
දැක්ක ගමන් මම හිතුවේ අර ආන්දෝලනාත්මක ගායකයා කියලා. ඒ කොන්ඩෙමයි තියෙන්නේ.
kthsiri lekamge Friday, 24 March 2023 04:20 PM
ඔබට නිවන් සුව!