IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


ජාතික ලැයිස්තු මන්ත්‍රීන් 29 ට තේරෙන්න 527 ක් බලා සිටිති

(ජේ.ඉඳුරුවගේ )

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍ර්‍රීන් ලෙස  මෙවර  පාර්ලිමේන්තුවට තෝරාපත් කරගැනීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත්වී ඇති   සුදුසුකම් ලත් තැනැත්තන්    527 කගේ නාම ලේඛනය  මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින පිළිගත්  දේශපාලන පක්ෂ 27 ක් හා  හා ස්වාධීන කණ්ඩායම් දෙකක්  විසින් මැතිවරණ නාම යෝජනා සමග  මෙම ජාතික ලැයිස්තු  නම් 527   ඉදිරිපත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

 ඒ අනුව    මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දේශපාලන පක්ෂ මුලු දිවයිනෙන්ම ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය පදනම් කරගෙන මෙලෙස ඉදිරිපත් කර ඇති තැනැත්තන් 527 අතරින් 29 දෙනෙකුට 99 අ ව්‍යවස්ථාව අනුව   ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලෙස පත් වීමට වරම් ලැබේ.



අදහස් (1)

ජාතික ලැයිස්තු මන්ත්‍රීන් 29 ට තේරෙන්න 527 ක් බලා සිටිති

Mahi Wednesday, 13 November 2024 02:58 AM

Online ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රම හඳුන්වා දෙන්න හැකි වෙයි කියා මා අදහස් කරනවා ඉදිරි මැතිවරණ වලදී . තැපැල් ඡන්ද වගේමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 660 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 395 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 1086 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 286 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 512 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 593 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1630 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site