IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


ඩුබායි පැන්න පීසීගේ වැඩ තහනම්

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ගල්කිස්ස පොලිසියේ ගිනි අවි ගබඩාවෙන් ලබාගත් ටි 56  ගිනි අවිය සහ ජීව උන්ඩ 30  නැවත භාර නොදී  දිවයිනෙන් ඩුබායි රටට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනමට ලක්  කළ බව පොලිස් මූලස්ථානය කියයි

මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ පොලිස් කොස්තාපල් 100430  ජේ ඒ කේ පි ජයකොඩි යන ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේය

සැකකාර කොස්තාපල්වරයාට  ඉකුත් 8 වෙනි දින සවස හයේ සිට පසු දින උදෑසන හයදක්වා කහට විට මාවත පාලම අසල  මාර්ග බාධක රාජකාරී යෙදෙන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිසිය කියයි

ඒ අනුව  කොස්තාපල්වරයා. එම රාජකාරියේ නිරත වීමසඳහා  අවි ගබඩාවෙන් අංක 28045840 දරන ටි 56 ගිනි අවිය සහ එම ජීව උන්ඩ 30 ක් ලබාගෙන පිටවීමේ සටහන් ඇතුළත් නොකර පොලිස් ස්ථානයෙන් බැහැරව ගොස් තිබිණි

එදින කොස්තාපල්වරයා මාර්ග බාධක රාජකාරියට වාර්තා නොකර එයින් පැය හතරකට පසු ඩුබායි රාජ්‍ය කරා පලා ගොස් තිබිණි



අදහස් (1)

ඩුබායි පැන්න පීසීගේ වැඩ තහනම්

Jayakodikariyawasameera Tuesday, 11 February 2025 12:28 PM

ඔය කියන තුවක්කුවයි උණ්ඩ ටිකයි ගෙදර තියාලා යන්න ඇති, ගුවන්යානයට වෙලාවට යන්න ඕන නිසා. ගෙදර බැලුවනම් ඇති ඕවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

දර ලොරියට යට වී සිසුවා මරුට
2025 පෙබරවාරි මස 11 66 0

දර පටවගෙන ගමන් කරමින් තිබු ලොරි රථයකට යටවි පාසැල් සිසුවකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


නොරොච්චෝලේ බලාගාර හදිසියේ නතර කරන්න බෑ
2025 පෙබරවාරි මස 11 378 0

විදුලිබල පද්ධතිය හදිසියේ නරත කිරීමට සිදුවුවද නොරොච්චෝලේ බලාගාරයට හදිසියේ නතරවීමට නොහැකි බවත් එම අවස්ථාවේදී ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වූ පසුව බලා


පාර්ලිමේන්තුවට බේත් දෙයි
2025 පෙබරවාරි මස 11 247 0

පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය (PASU) විසින් සංවිධානය කළ වෛද්‍ය කඳවුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (11) පැවැත්විණි.


හෙද නිලධාරීන්ගෙන් අයවැයට යෝජනා 14ක්
2025 පෙබරවාරි මස 11 1257 0

අයවැයට යෝජනා 14 ක් ඉදිරිපත් කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් ඉදිරිපත් කර තිබේ.


’’ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ’’
2025 පෙබරවාරි මස 11 121 0

ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් මිල මෙම මාසයේ (පෙබරවාරි) සංශෝධනය නොකරන බවත් ඒ අනුව ජනවාරි මස මිල මෙම මස තුළ ද පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ග


ඩේසි ෆොරස්ට්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණය ප්‍රතික්ෂේප කරයි
2025 පෙබරවාරි මස 11 3004 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අයත් හවුල් බැංකු ගිණුමක තිබූ රුපියල් මිලියන 59 ක ප


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 98 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 894 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site