(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවසක් වටා ඉදිකර තිබෙන ආරක්ෂක තාප්පයක කොටසක් කඩා වැටී පැස්සුම් ශිල්පියකු මිය ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය කියයි .
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම කහඹිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිවසිටි සුමිත් කුමාර නැමැති 53 හැවිරිදි පුද්ගලයෙකි.ඔහුගේ උපන් දිනයද යෙදී තිබු පසුගිය 2 දා ඔහුට මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
මියගිය පුද්ගලයා ඔහුගේ පුතු සමග වැලිකඩ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පාරේ නිවසක ඉදිරිපස තාප්පයක කොටසේ තිබූ පැරැණි යකඩ වැටක් ඉවත් කර අලුත් යකඩ වැටක් සවිකිරීම සඳහා කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ පුතු අසල වෙළඳසැලක් වෙත ගිය අවස්ථාවේදී තාප්පේ ඉතිරි කොටස ඔහු විසින් කඩා ඉවත් කරමින් සිටී දී එය එකවරම ඔහුගේ සිරුරට මතක කඩා වැටී යට වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.
අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස ත
පාර්ලිමේන්තු සංකීර්ණයේ තුන්වැනි මහලේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ සුළු ගින්නක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ක්ෂණිකව අද(04) පෙරවරුවේ නිවා දමනු ලැබී
වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැ
රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීම
රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
තාප්පයක කොටසක් කඩා වැටී පෑස්සුම් ශිල්පියා මරුට