(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)
රටේ කිසිදු තෙල් හිඟයක් නැතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අවශ්‍ය තරම් තෙල් බෙදා හැර ඇති බවද ඔහු කීවේය.
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ කලබල නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
හිටපු පොලිස්පතිතුමා සැඟවී ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය.
විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යා
උඩරට මාර්ගයේ බදුල්ල හා හාලිඇල අතර අද අළුයම සිදු වූ නායයෑම හේතුවෙන් බදුල්ල සිට මහනුවර සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනයවීමට තිබූ බඩු දුම්රිය දෙක අවලංගු
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශයෙන් නිලධාරී
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
තෙල් හිඟයක් නෑ: කලබල වෙන්න එපා
pj Saturday, 01 March 2025 11:49 AM
පෙනෙන්නේ නම් කලබල වෙලා වගේ...!
Asela Saturday, 01 March 2025 12:50 PM
ඔබ බූරුවෙකු විසින් රට පාලනය කරන ආකාරය අත්විඳින විට, සිංහයෙකුගේ වටිනාකම ඔබට පැහැදිලිවම අගය කරනු ඇත.
Malika Saturday, 01 March 2025 01:21 PM
ආණ්ඩුවට කරන මේ කෙනෙහිලිකම් වලින් විපක්ශය තවත් පහතට වැටෙනවා. හොරකම, පගාව, දූශන වලින් මුලටම ආපු පරණ අය දැන්වත් මේ අකටයුතු වැඩ නවත්වලා රට ගොඩ ගන්න ජනාධිපතිතුමාට සහාය දෙන්න. ඔය කැනැහිලි කියවිලි නවත්තලා ඔයාලා රටට ආදරය පෙන්වන්න. එතකොට අපිට එන පාර ඔයාලා ගැන හිතන්නවත් පුලුවන්.
GAMA VARESE Saturday, 01 March 2025 01:53 PM
තෙල් හිඟ මවාපාපු නුඹලාට දැන් දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දෙමින් ඇත...දැන් සනීපදදදදදදද.???
සෙනෙවිරත්න Saturday, 01 March 2025 02:25 PM
පිස්සු කියන්න එපා , එදා තෙල් හිඟය මවා පෑවද තෙල් රටෙත් නැති උනාද, දැන් තමයි ඇත්තටම හිඟයක් මවා පාන්නෙ, කොමිස් ඉල්ල, කරන කේවල් බාල වැඩ, මුන්ට යටවෙන්න එපා, එල්ලෙන්න වැලක් නැති බංකලොත් විපක්ෂය.
Toni Saturday, 01 March 2025 02:34 PM
ඔයා කියනවා නම් ඉතින් ආයේ සහතික ඇත්ත. බොරු කියන්න දන්නේ නැති කට්ටියනේ.
kamal Saturday, 01 March 2025 02:49 PM
පුද්ගලික ඉන්ධන බෙදා හරින දෙතුන් දෙනෙකුගේ කොන්ත්‍රාත් එක අවලංගු කරා නම්, අනිත් අය නිකම්ම වැඩ කරන්ට පටන් ගනියි...