IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


දුම්රිය රියදුරෝ වර්ජනයක

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරු අසනීප නිවාඩූ වාර්තා කිරීම හා තවත් රියදුරන් පිරිසක් ද්විත්ව සේවා වාරවල නොයදන ලෙස ඉල්ලීම හේතුවෙන් අද(17)වන දින ධාවනය කිරීමට නියමිත දුම්රිය ගමන් වාර 62 ක් අවනිශ්චිත තත්වයට පත්ව ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් අද දින කාර්යාලය දුම්රිය හා කෙටි ගමන් දුම්රියන් අවලංගුවීම් හා ප්‍රමාදවීම් විය හැකි බවත් කලින් ආසන වෙන් කල දුම්රියන් මෙන්ම රාත්‍රී තැපැල් දුම්රියන්වලට බාධා ඇතිවිය හැකි බවත් දුම්රිය වෘත්තිය සමති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කළහ. 

 


දුම්රිය ගමන් වාර 30ක් අවලංගුයි (10.30)

(යොහාන් භාසුර)

රියදුරන්ගේ ඉඟියක් හේතුවෙන් අද (17) පෙරවරුවේ සිට දුම්රිය ගමන් වාර 30 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගත් බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

වර්තමාන දුම්රිය කාල සටහනට අනුව රියදුරන් 68ක් සේවයේ සිටිය යුතු වුවද රියදුරන් 42 ක් පමණක් අද දිනයේ සේවය කරන බවත් රියදුරන් 27 ක් ලෙඩ නිවාඩු දමා ඇති බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කරති.



අදහස් (2)

දුම්රිය රියදුරෝ වර්ජනයක

Hasith Friday, 17 January 2025 01:00 PM

මේ වෘත්තීය සමිති ඉන්නකන්. මේවා හදන්න බෑ. මිනිස්සුන්ගේ කාලය, මුදල්, නාස්ති කරකර, ප්‍රෙකා්ටි ගණනින් පාඩු ලබන මේ ආයතනය වහාම පුද්ගලික කරණය කළ යුතුමයි.

:       1       33

casmir Friday, 17 January 2025 02:46 PM

මේ කාලකන්නි බේබදු මිනිස්සු ඉන්නකම් මේ රටේ දුම්රිය හදන්න බැහැ. මොවුන් වැඩකරන කාලයට වැඩි වැඩ නොකරන කාලය... ලංකාවේ රාජ්‍ය සේවය කියන්නේ ලංකාවට සැපයක්, මහබැංකුව, රේගුව, විදුලි, තැපැල්, දුම්රිය, තෙල්... මේ වායේ ඉන්නේ ඉන්න බහුතරය දූෂිත, කම්මැලි, බේබදු සල්ලාලයෝ.. මොවුන් තමයි රට නැති කරන්නේ. මේවායේ තනිකරම තියෙන්නේ වුර්තිය සමිති මාෆියා එක්ක. අවුරුදු 76 ක් JVP වෘත්තිය සමිති හැදුව රට...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලංකාදීප පාඨකයන්ට විශේෂ දැනුම් දීමයි
2025 ජනවාරි මස 17 984 0

විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත


මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් වැඩිම මුදල කුරුණෑගලදී අල්ලයි
2025 ජනවාරි මස 17 332 0

ගොඩබිම තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් වැඩිම මුදල ලෙස කෝටි 28ක මුදලක් කුරුණෑගල ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් නිලධාර


පොලිසියේ ලෙස පෙනී සිට කප්පම් ගත් 3ක් සොයා විමර්ශන
2025 ජනවාරි මස 17 114 0

පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යාපනය ප්‍රදේශයේ රන්බඩු වෙළදසලක් පරීක්ෂාකර එම රන්බඩු එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඒවා බව පවසා අ


විදුලි බිල අඩු කරන්නේ මුදල් අමාත්‍යංශයේ උපදෙස් මතයි
2025 ජනවාරි මස 17 520 0

මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත්


‘ලෙකෝ’ විදුලි බිලට පෙර ගෙවුම් ක්‍රමයක්
2025 ජනවාරි මස 17 451 0

ලංකා විදුලි පෞද්ගලික සමාගම හේවත් ‘ලෙකෝ’ සමාගම විදුලි බිල් ගෙවීමේ පෙර ගෙවුම් ක්‍රමයක් ලබන මාර්තු මස වන විට හදුන්වා දෙන බවත් එම සමාගමේ පාරිභෝගිකයන් ගාස


ත්‍රස්ත ප්‍රහාරයකට සැරසුන සැක 3ක් රිමාන්ඩ්
2025 ජනවාරි මස 17 765 0

ඊශ්‍රායෙල් ජාතික සංචාරකයින් රැඳී සිටි ආරුගම්භයේ සංචාරක කලාපය ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙස් විදෙස් ත්‍රස්තවාදීන්ට ආධාර අනුබ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 319 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 587 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site