IMG-LOGO

2025 මාර්තු මස 28 වන සිකුරාදා


දේශබන්දු ඉන්න තැන දන්නවා යැයි මා කිව්වේ නැහැ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

දේශබන්දු හෝ සෙව්වන්ද ඉන්න තැන දන්නවා යැයි තමා කීවේ නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා කීවේ දේශබන්දු ඉන්න තැන දන්නවා යැයි කියා නොව දේශබන්දු සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන බව පමණක් යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සජබ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.



අදහස් (15)

දේශබන්දු ඉන්න තැන දන්නවා යැයි මා කිව්වේ නැහැ

යෝගා Friday, 21 March 2025 11:58 AM

එක බොරුවක් වහගන්න තව බොරුවක් කියනවා. මොන මුස්පේන්තු ජීවිතද හලෝ මේවා...? බොරුවෙන් වංචාවෙන් හරි දැන් බලය ලැබුණානේ. දැන්වත් බොරු නොකියා ඉන්න බැරිද?

:       22       36

අරවින්ද මොණරවිල Friday, 21 March 2025 12:54 PM

රිලා සිරියා බොරු විදිනවා. තව ටික කාලයක් ඔහොම නටපන්...!

:       18       24

සුරෛන් Friday, 21 March 2025 12:55 PM

මේ වගේ අය ඇත්තටම මහජන නියෝජිතයින් ලෙස පත්නොකළ යුතුයි.

:       3       31

බකල ජයා Friday, 21 March 2025 01:03 PM

මම ඉස්සරභට කියන්න ඉන්න බොරු එකක්වත් මම නෙමේ කිව්වේ.

:       4       48

ජිල්බුFriday, 21 March 2025 01:22 PM

මම නම් මේ කියන බොරුව ඇර ජීවිතේටවත් බොරුවක් කියලා නෑ... බකල ජයා සර්...

:       3       26

prasanna Friday, 21 March 2025 02:00 PM

ඔයාව ගන්නේ නැහැ... බය වෙන්න එපා. අත් අඩංගුවට ගන්න කට්ටිය කලින් කතාකර ගත්තා.

:       0       4

Romesh Friday, 21 March 2025 03:19 PM

කෝ මේ අය? සෙනෙවිරත්න, බද්‍රානි ඉක්මණට එන්නකෝ...

:       3       7

Gavin Friday, 21 March 2025 03:27 PM

මේ අය ගුලි කාලාද ඉන්නේ..?

:       1       10

Janitha Friday, 21 March 2025 03:30 PM

ඔව් ඔව් එහෙම කිව්වේ නැහැ. බූරුවන් කොහෙද ඉන්නේ කියලා කිව්වෙත් නැහැ. අපි ළඟ ඔප්පු කරන්න වීඩියෝත් නැහැ. එච්චරයි.

:       4       12

රම්බොඩ Friday, 21 March 2025 03:47 PM

මේක තමයි දේශපාලණය කියන්නෙ. අල්ලෙ පැළවෙන පච කෙළින එක. පළිගන්න එක.

:       6       13

හසකFriday, 21 March 2025 07:01 PM

ඔබගේ දේශපාලනේ පරමාදර්ශී නායකයින් එහෙම නේද කරන්නේ, කියන්නේ, හැසිරෙන්නේ. ගෝලයත් ඔහොම්ම යන්න...!

:       0       6

Kamal Friday, 21 March 2025 10:52 PM

මොවුන්ට දෙන්න තියෙන්නේ බූ වල්ලෙන්

:       0       9

Kokila Saturday, 22 March 2025 06:15 AM

අන්තර්ජාලය නැති දවස්වල මේ වගේ අය හිටියා නම් මොනවා නොකරයිද? ලොක්කාටම ගැලපෙන සොක්කෝ ටික...

:       0       0

බක්මී්ගොල්ල Saturday, 22 March 2025 02:03 PM

මෙතුමා නම් ඇත්තටම මේ තනතුරට ගැලපෙන්නේ නෑ. ටිකක්‌ ගෞරවාන්විත කෙනෙක් මේකට දාන්න ජනාධිපතිතුමාට බුද්ධිය පහළ වේවා. මෙයා කරන, කියන දේවල් ගැන මෙතුමාටත් තේරුමක් නෑ.

:       0       2

Asanga Monday, 24 March 2025 12:21 PM

ජෙප්පොන්ගෙ ජානවල තියන එකක් කියපු දෙයක් කීවේ නත කියලා කියන එක. බුරම්පියගේ ඉදලා අනිත් 159 එක වගෙ මේ කියන එක කීවේ නත කියලා කියනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බීලා බස් එළවූ රියැදුරාට ජීවිතාන්තය දක්වා බලපත්‍රය අවලංගු කරයි
2025 මාර්තු මස 27 1068 0

මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්ප


හොඳ ආහාර වේලක් දෙන්න රජයෙන් ආපන ශාලා
2025 මාර්තු මස 27 1405 1

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත ක


දරුවන් මතින් බේරන්න රජය මැදිහත් වෙනවා
2025 මාර්තු මස 27 249 0

පාසල් දරුවන් හා තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වලක්වා ගැනීමටත්, ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමටත් රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ක්‍රීඩ


අනතුරින් සිව් හැවිරිදි දරුවා මරුට
2025 මාර්තු මස 27 566 1

පාදුක්ක - කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේදී ලොරි රථයක් , යතුරු පැදියක පිටුපස ගැටී අද (27) සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් සිව් හැවිරිදි පිර


‘කුෂ්‘ සමඟ විදෙස් යුවළක් ගුවන්තොටේදී අල්ලයි
2025 මාර්තු මස 27 878 0

රුපියල් කෝටි දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් , රැගෙන කටුනායක ගුවන් තොටුපොළට කුඩා දරුවෙකු ද සමඟ පැමිණි ඉන්දීය ජාතික යුවළක් අද (27) රේගු මත්ද්‍රව්‍ය


පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම 22 වැනිදා සිට
2025 මාර්තු මස 27 90 0

එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 467 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 677 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1362 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site