(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේද පැවසීය
වෛද්‍යවරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් පහක් යොදවලා තිබුණා. මීට ස්වල්ප මොහොතකට පෙර සැකකරු ගල් නෑවේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපි ඊයේ දිනයේ පොරොන්දු වුණා. ඔහු නීතිය ඉදිරියට කැඳවා අවශ්‍ය කටයුතු කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.
අඩු ගණනේ රිලවෙක් දෙන්නෙක් අල්ලගෙන ආවොත් රුපියල් පන්සීයක්, දාහක්වත් මිනිසුන්ට දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී
උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන අඩුපාඩු හදා නව ආකාරයකට ක්‍රියාත්මක කරන තුරු නතර කළ බව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිම
පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නිකුත් කරනව
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප
15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න .අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම් යැයි හම්බන්තොට දිස්ත්‍රික් ම
මෙරට ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් ජාතිකයෙක් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ගුවන්තොටුපොළ පොලිසිය වි
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දොස්තර අපයෝජකයාට කරන දේ මහජන ඇමති කියයි
Jayantha Wednesday, 12 March 2025 11:17 AM
ඕකාගේ දුක සැප බලන්නත් කට්ටියක් ඉන්නවා.
Asela Wednesday, 12 March 2025 11:20 AM
මේ රටේ පුරවැසියෙක් විදිහට, මේ කුප්‍රකට ජිඑම්ඕ එකේ සාමාජිකයන් වන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට විසා ප්‍රදානය කිරීම හෝ පීආර් ඇතුළු ලබා නොදෙන ලෙස මේ රටේ සියලුම තානාපතිවරුන්ට මම අභියාචනා ලිපියක් ලියනවා. මගේ පැමිණිල්ලට සහාය දැක්වීමට හේතු ලැයිස්තුවක් මා සතුව තිබෙනවා. මම ඒක කරන්නම්.
අනිිල් පෙරේරාWednesday, 12 March 2025 01:27 PM
මහජන පෙත්සමක් අත්සන්කර සියලුම තානාපති කාර්යාල වලට ලබාදිය යුතුයි. මෙය ප්‍රසිද්ධ කළොත් මහජන සහාය උපරිමයෙන් ලැබෙන බවත් විශ්වාසයි...
ටිකිරිබණ්ඩා Wednesday, 12 March 2025 01:42 PM
මොන අපරාධයක්ද ඔය කරන්න යන්නේ...? බොට අමු කැවිලාද? දොස්තරලා වුණාට ඒත් මිනිස්සු. පව් වැඩ කරන්න එපා. ඒ මිනිස්සු හොඳින් කොහේ හරි ජීවත් වෙනවාට කැමැති නැද්ද? අපි කොච්චර මහන්සිවෙලාද බදු ගෙවන්නේ? ඒ අයට උගන්නලා හොඳ අනාගතයක් උදකරලා දෙන්න...
Dharmatileke Wednesday, 12 March 2025 01:23 PM
ඇමැති තුමනි, වැඩිය දෙයක් කරන්න ඕනේ නෑ. එක ඉන්ජෙක්ෂන් එකකින් පණ නැති කරන්න ඕනේ.
ගාමිණී Wednesday, 12 March 2025 01:44 PM
කරනදේ කියලා නැහැනේ. මූණ දැක්කාම තේරෙනවා මහා නසරාණියෙක් කියලා.
ජිල්බු Wednesday, 12 March 2025 06:05 PM
ඇමැතිතුමා ගැනද කිව්වේ...?
එක මිටට... Wednesday, 12 March 2025 02:47 PM
මේ මනුස්සයව පුනුරුත්තාපනය කරලා හොර ආචාර්ය උපාදියක් හදලා දීලා මාලිමාවේ සාමාජිකත්වය දුන්නා නම් හරි. කට්ටිය එක මිටට සමාජය උඩින්ම තියයි.
Thilini Wednesday, 12 March 2025 03:46 PM
රජ කාලේ නීති ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් මේ වගේ ඉවරයක් වෙන්නේ නෑ කවදාවත්...
නිම්නාWednesday, 12 March 2025 06:11 PM
ඒ කාලේ ඔය වැඩ කෙරුවේ රජතුමා. රජතුමගේ හිත ගියොත් අර මොකක්ද පුරයේ තමයි.
dileepa1986 Wednesday, 12 March 2025 03:58 PM
මාසයක් දෙකක් රිමාන්ඩ්... ඊට පස්සේ ඇප අවුරුදු 20කින් විතර තමයි දඬුවම හම්බ්වෙන්නේ...!