IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි

(ජේ.ඒ.එල්.ජයසිංහ)

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.

අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් මුණ ගැසුණේය.

 



අදහස් (9)

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 23 September 2024 03:58 PM

ඔන්න ඔය ගමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය හා බැඳී ඇති බව පමණක් මතක් කිරීමට කැමැත්තෙමි.

:       7       38

ජගත් ලියනගේ Monday, 23 September 2024 04:22 PM

මතක් කිරීමට අනවශ්‍යයි. අනුර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳින් පරිශීලනය කරපු කෙනෙක්...!

:       0       6

අරවින්ද මොනරවිල Monday, 23 September 2024 04:08 PM

කෝ මේ ආනන්ද?

:       0       3

Prabha Monday, 23 September 2024 04:41 PM

ඩබල් පොකට් කමිසෙ අමතක කරන්න එපා...

:       1       19

Jay Monday, 23 September 2024 05:16 PM

සුදු සරම ඇඳලා අපිව අන්දන්නේ නැතෙයි...!

:       1       8

බණ්ඩා Monday, 23 September 2024 05:23 PM

ජනතාවට රනිල් වික්‍රමසිංහගේ අගය වැඩි කලක් නොයා අවබෝධ වනු ඇත. අපේ රටේ ඉන්නා හැඟීම්වලින් නායකයා තෝරා ගන්නා මෝඩ ඡන්ද දායකයින් සිටිනා තාක් රටට කිසිම දියුණුවක් නොලැබෙනු ඇත. කෙසේ වෙතත් හොර රාජපක්ෂ නඩයට ලැබෙන දඬුවම් කුමක් දැයි අපි බලා සිටිමු. අනුර කුමාරලාගේ අතීත දේශපාලන සගයන් වන රාජ්පක්ෂලා ඉදිරියටද යහතින් ඉන්නා බව මට නම් සහතිකයි.

:       31       5

G.B.S. හේවාරාළ Monday, 23 September 2024 06:04 PM

පන්සලකට යද්දී සුදු කලිසමක් ඇඳගෙන ගියා නම් තමයි හොඳ...!

:       13       4

SamadhiMonday, 23 September 2024 06:55 PM

මහින්දගේ සුදු ඇඳුමේ සීලෙ තිබ්බාද? ප්‍රතිපත්ති ගරුක කමට වඩා එහා ගිය සීලයක් වෙන කොයින්ද?

:       1       10

chandi Monday, 23 September 2024 06:17 PM

ඩබල් පොකට් මොකටද? එහෙ මෙහෙ යද්දි රනිල්වගේ පොකට් බිලියඩ් ගගහ යන්න...!

:       2       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 140 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1216 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1508 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 181 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1120 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1233 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26241 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23473 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site