(ඩයනා උදයංගනී)
නව රජයේ අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සහ ඒවායේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය අද (10) පස්වරුවේ නිකුත් කෙරිණි.
ඒ අනුව නව රජයේ අමාත්‍යාංශ ව්‍යුහය අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විතය.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත් වේ.
මෙම අමාත්‍යාංශ සඳහා නව ඇමතිවරුන් අනිද්දා (12) මහනුවර දී දිවුරුම්දීමට නියමිතය.
එහි ඇතුළත් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ මෙසේය.
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට දකුණු දෙසින් බාට් යාම් නගරයේ බස් රථ තුනක් පුපුරා ගියේය.
ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවකු වන කාෂ්‍යප් (කාෂ්) පටෙල් ඇමෙරිකන් එෆ්.බී.අයි. ෆෙඩරල් විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණි.
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින සිරකුටියක තිබී ජංගම දුරකථනයක් ඇතුළු උපාංග රැසක් සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණවිද්‍යා ද
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්(වැඩ බලන) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය නිවේද
ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසල දී දුම්රියේ ගැටී වන අලීන් 6ක් මේ එයා මේ සිද්ධියත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර කීපයක් ගැනීමට බලධාර
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
නව රජයේ අමාත්‍යාංශ ව්‍යුහය ගැසට් කෙරේ
sunil gikyange Monday, 10 August 2020 01:07 PM
ඔය තියෙන්නේ මේ යක්කු මොකක් හරි අටෝලා ඇමති කියන නම හා වරප්‍රසාද බෙදා ගන්නවා. නැත්නම් පැවැත්මක් නැහැ. රාජ්‍ය ඇමතිවරු 40ක්. ඒ කියන්නේ ඔක්කොම ඇමති මණ්ඩලය 70කට කිට්ටුයි.
Kumara Monday, 10 August 2020 01:18 PM
උසස් අධ්‍යාපන/විශ්වවිද්‍යාල අමතක කරලද?
Sriyal Monday, 10 August 2020 01:30 PM
පළමු වරට ඉතා හොඳ වර්ගීකරණයක්
sisili bisili Monday, 10 August 2020 01:36 PM
මොන විකාරයක්ද මේ රාජ්‍ය අමාත්‍ය කියන්නේ.?
රසික Monday, 10 August 2020 02:46 PM
හරිනෙ, ඔය යන්නේ පරණ පාරෙම. නියෝජ්‍ය ඇමතිලත් ආවම ආණ්ඩු පක්ෂෙ ඉන්න ඔක්කොම මන්ත්‍රීලා ඇමතිවරු වෙයි.
අනුර Monday, 10 August 2020 05:17 PM
කෝ මේකෙ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන?
Bamunuarachchi Wednesday, 12 August 2020 03:23 AM
ගිය අවුරුදු 5ක් තිබුණු ආණ්ඩුව ඇමැතිකම් දුන්නා... නමුත් කාටවත් වඩා ව්‍යුහයක් තිබුණේ නැහැ.