IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


නීති විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ කතක් අල්ලයි

 

( ටී.කේ.ජී.කපිල )

රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් තීරු බදු නොගෙවා පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක ද සමග අද(03) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවන , පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක මූල්‍ය  කළමනාකාරීවරියකි .

ඇය විසින් රැගෙන ආ ගමන් මලු කීපය තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 47,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 235 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

 

 



අදහස් (1)

නීති විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ කතක් අල්ලයි

maalaka Monday, 03 February 2025 09:47 AM

උපරිම දඬුවම් දෙන්න

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සැබෑ නිදහස යනු පීඩනයෙන් තොරව ජීවත්වීමේ අයිතියයි
2025 පෙබරවාරි මස 03 19 0

සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම බවත් එසේම සැබෑ නිද


ග්‍රැමී සංගීත සම්මාන උළෙලේ ඇඳුම් උනා දමලා
2025 පෙබරවාරි මස 03 291 0

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 67 වැනි ග්‍රැමී සංගීත සම්මාන උළෙලේදී, එම උළෙලට සහභාගී වුණු සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ බියංකා සෙන්සෝරි


සූර් වී බසය පැදවූ රියදුරු අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 03 206 0

කදුරුවෙල සිට මහියංගණය දක්වා මගින් පිරිසක් පටවා බීමතින්, තවත් බස් රථයකට වෙට්ටු දමමින්, ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සෙසු වාහන වලට හිරිහැර වන අයුරින්, බසය ධා


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 729 1

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


නීති විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ කතක් අල්ලයි
2025 පෙබරවාරි මස 03 291 1

රුපියල් හැත්තෑ ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් තීරු බදු නොගෙව


අපයෝජනයවූ වින්දිත ළමුන්ගේ අයිතිවාසිකම් රකින්න නීතිඥ සංචිතයක්
2025 පෙබරවාරි මස 03 231 1

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන වින්දිත ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගරු සේවකයන් ලෙස ස්වේච්ඡාවෙන් නීතිඥ සේවා ලබා ගැනීම සදහාව


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 74 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 728 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 729 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site