(යොහාන් භාසුර)
මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස සියයට -1.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 0.0 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කරයි.
මෙරට උද්ධමනය ඔක්තෝබර් මස සියයට -0.7 ක්ව පැවැති බවත් ඔක්තෝබර් මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ඔක්තෝබර් මාසයේ සියයට -2.3 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට -3.1 ක් දක්වා අඩුවී ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
පොලිස් මාර්ග බාධකයේ යෙදී සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන කළ පරික්ෂාවේ
ආගමන විගමන දෙපාර්තමේන්තුව දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.
දැරණියගල, දේල්ඔලුව ප්‍රදේශයේ නිවෙසකට කඩා වැදී කාන්තාවකගේ හිසට ගිනි අවියක් තබා 18 හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බව කියන පෙම්වතා ඇතුළු දෙදෙනකු බෝර 12 ගිනි
චීන නිල සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) එරට වේලාවෙන් පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.
කොළඹ වරායෙන් ඊයේ (13) දින බහලුම් 459 ක් නිදහස් කර ඇති අතර ආර්.සී.ටී. ග්‍රේලයින් 1 සහ 2 අංගනවලින් බහලුම් 242 ක් පරීක්ශාව අවසන් කර නිදහස් කළ බවත් අතිරේක අධ්‍යක්ශ ජන
මුලතිව්,සුදන්දිරපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි මියගිය තරුණයකුගෙ මළ සිරුරක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පුව පොලිසිය පවසයි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
නොවැම්බර් උද්ධමන සියයට -1.7 යි