IMG-LOGO

2025 පෙබරවාරි මස 26 වන බදාදා


පයිප්ප- කම්බි සොරකම්කළ හිටපු පීසී අත්අඩංගුවට

(බී.ජි. චතුරංග )

රුපියල් 70,000 ක් වටිනා පයිප්ප ආවරණයක් සොරකම් කිරීම සහ වගා භූමියකට ඇතුළු වී රුපියල් 75,000ක් වටිනා යකඩ කම්බි තොගයක් සොරකම් කිරීම යන අපරාධ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර සමන්පුර ප්‍රදේශයේ පදිංචි හිටපු කොස්තාපල්වරයෙකි.

පෞද්ගලික ඉංජිනේරු සමාගමකට අයත් අනුරාධපුර පොලිස් වසමේ පාලු ස්ථානයක දමා තිබූ ජල නල ආවරණයක් සහ විවෘත වගා භූමියක ගබඩා කර තිබූ යකඩ කම්බි තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. 

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා 2019 වර්ෂයේ දී සිදු කරන ලද අපරාධ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් සේවයෙන් ඉවත් කර ඇති අයෙකු බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

පයිප්ප- කම්බි සොරකම්කළ හිටපු පීසී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට කුඩම්මාගේ සැලකිලි
2025 පෙබරවාරි මස 26 191 2

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


‘‘ආායුධ පෙන්වන්න මාවත් අරගෙන යයිද දන්නේ නැහැ‘
2025 පෙබරවාරි මස 26 381 8

‘ආයුධ පෙන්වීමට තමා රැගෙන යයිදැයි නොදන්නා‘ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පැවැසුවේය.


තරුණියක් නිවසේදී හදිසියේම මිය ගිහින්
2025 පෙබරවාරි මස 26 703 0

පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ 19 හැවිරිදි තරුණියක් හදිසියෙම නිවස තුළදී සිහිසුන් නොමැතිව සිටියදී මව්පියන් විසින් අද( 26) රෝහලට රැගෙන යද්දී තරුණිය මරණයට පත්


විගණනයට කොලේ වහලා කෝටි 33ක් ගෙවලා
2025 පෙබරවාරි මස 26 661 2

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දේශකවරුන් අනූ දෙදෙනෙකුට 2023 වර්ෂයේදී කෝටි 33 කට වැටුප් හා දීමනා ගෙවා තිබුණත් ඔවුන් ඉටුකළ රාජකාරී තහවුරු කිරීම


සජිත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමුවෙයි
2025 පෙබරවාරි මස 26 402 4

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ ද


ඉෂාරාගේ මව සහ සහෝදරයා රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 26 916 0

ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කාර සැකකරු මෙහෙයවූ මහා මොලකාරිය යැයි කියන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සහෝදරයා ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ග


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 299 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 456 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 187 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site