IMG-LOGO

2025 මාර්තු මස 26 වන බදාදා


පළමු ශුක්‍ර ධාතු බැංකුව පිහිටුවයි

(කේ බුද්ධික කුමාරසිරි)

ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව කොළඹ කාසල් රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කළ බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය  අජිත් දන්තනාරයන මහතා පවසයි.

මෙම ශුක්‍රාණු බැංකුව මගින් දරු ළුල අහිමි  කාන්තාවන් සදහා දරුවන් ලබා ගැනීමට අවශ්‍ය ධාතු ලබා ගැනීමට හැකියාව පවතින බවත් එය ඉතා රහසිගත සහ පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයෙන් සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇති බවද ඒ මහතා පවසයි.

එසේම මෙම ශුක්‍ර ධාතු බැංකුව සදහා අදාල  ශුක්‍ර ධාතු ලබා දීමට පිරිමි පුද්ගලයින්ට හැකියාව ඇති බවත් ඒ සදහා පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට පමණක් සිදුවන බවත් කියයි.

එම ශුක්‍ර ධාතු ලබා ගත් අය කවුරුන්ද ලබා දුන් අය කවුරුන්ද යන්න පිලිබදව කිසිදු අයකුට දැන ගැනීමට අවස්ථාවක් නොමැති බවද ඒ මහතා වැඩි දුරටක් පැවසීය.



අදහස් (29)

පළමු ශුක්‍ර ධාතු බැංකුව පිහිටුවයි

Raman Sunday, 23 March 2025 02:52 PM

ඔය දාතු දෙන කෙනාමද කාන්තාවගේ අවශ්‍ය තැන තැන්පත් කරන්නත් ඕනේ. ළමයි කෙසේ වෙතත් පවුල් ජීවිත කැඩෙන වැඩක් වගේ..

:       81       11

කෞෂිSunday, 23 March 2025 03:47 PM

ඔයාගේ හිතේ තියෙන ඒවා කරන්න වෙන්නෑ. කෘත්‍රිම සිංචනය ගැන ඉගෙන ගන්න...

:       2       74

Rasika p wijesingheMonday, 24 March 2025 10:48 PM

මම දෙන්න kamathiyi... මේ පිලිබද මෙලෝ දෙයක් නොදන්න අය ගොන් කමෙන්ට් දාලා තියනව. මම දෙන්න ආසයි .එකම දේ මගේ ඒවා දෙන අම්ම පිස්සු කෙලින එකෙක් උනොත් මගෙන් එන දරුවා පව්...මට මේකට සම්බන්ද වෙන්න ඕන. නත්නම් මම මෙ ලොකෙන් යන්නේ මගේ ජාන ලොකෙට ඉතිරි කරපු එකෙක් විදියට නෙවෙයිනේ .ඒක අපරාදේ.එක්ද්මදේ හොද ආදරනීය අම්මෙක්ට ඒ ටික labunoth mama nodakkath mage daruwek loke kohe hari idawinee

:       0       0

ජිල්බු Sunday, 23 March 2025 03:05 PM

අයියෝ මෙච්චර කල් ඒවා අපරාදේ...!

:       4       32

කොටු පනින බකල ජයා Sunday, 23 March 2025 03:09 PM

අනාගතේ දවසක බස් එකක, මහමග, මාර්කට් එකේ ඉන්නකොට මගේ පුතා වගේම පුතෙක් වයිෆ් දැක්කොත් මට කියන්න පුළුවන් ජාතික වගකීමක් ඉටුකෙරුවා කියලා...

:       7       48

Krishna Sunday, 23 March 2025 03:13 PM

වෙන රටවල් වගේ ගාස්තුවක් ගෙවනවාද...?

:       5       20

Raj Sunday, 23 March 2025 03:46 PM

ජාන හොරකමකට අතවනයිද? ජාන වෙපන් හැදෙයිද? දැන් ඉතින් හිඟන පතෙන් ඉන්න අය පලයල්ලා..

:       16       5

Sk Sunday, 23 March 2025 04:15 PM

පොඩි කොල්ලන්ට හොඳ අවස්ථාවක්...!

:       7       10

MD Sunday, 23 March 2025 04:42 PM

ඔය කියන විදියට ලංකාවේ 100% ක්ම සල්ලාල බේබදු තාත්තලාගේ දරුවන් බිහිවේවි. කාන්තාවනි, යහපත් මවක් වන්න හැම උත්සාහයක්ම දරන්න. ක්‍රමක් ක්‍රමයෙන් රට අනාගමික කරන වැඩපිළිවෙළවල් මාලිමා ජෙප්පන් කරගෙන යනවා නේද? සියලු දෙවියන්ගේ රැකවරණය, ආශිර්වාදය මගේ රටට ලැබේවා ලැබේවා ලැබේවා...! තෙරුවන් සරණයි...!

:       60       22

ජිල්බුSunday, 23 March 2025 05:31 PM

මේ ලැබිලා තියෙන රැකවරණය මදිද? තව ලැබුණොත් රටටම මෝඩකමෙන් උස්මුරුත්තාව හැදෙනවා...

:       4       14

Ruwan Sunday, 23 March 2025 05:32 PM

මෙහි නෛතික පසුබිම කුමක්ද? කාන්තාවකට නෛතිකව ඩ්ම්බ පරිත්‍යාග කිරිමට ලංකාවෙහි නීතියක් පවතීද? මෙය fertility law නමින් බොහෝ රටවල්වල නෛතිකව ක්‍රියාත්මක වේ.

:       2       14

ජයරත්න Sunday, 23 March 2025 05:41 PM

හොඳ ජානමය මව් ශාකයකින් පල තියෙන පැළයක් හෝ බීජයක් ලබා ගන්නවා වගේ මේ වැඩේත් පරිස්සමින් කළ යුතුයි. මොක්කු එයිද කොයි වගේ දරුවෝ බිහිවෙයිද කව්ද දන්නේ. ඒක රටටත් හොඳ දෙයක් නෙවෙයි..

:       4       13

කව්ද බෝයි Sunday, 23 March 2025 05:48 PM

ඉතින් MD, කලින් ආණ්ඩුවෙන් ඇති තරම් බාර් ලයිසන් දුන්නේ බේබදු තාත්තලා බිහිවෙන්නනේ. මේ ආණ්ඩුවෙන් ඒ බේබදු තාත්තලාගෙන් පරපුරක් බිහිවෙන්න, දරුවන් නොමැති කාන්තාවන්ට අවස්ථාවක් උදාකරලා දෙන එකේ වැරැද්ද මොකක්ද? ඇයි, ඔයත් එහෙම බිහිවෙච්චි කෙනෙක්ද?

:       8       14

කව්ද බෝයි Sunday, 23 March 2025 05:52 PM

අපි ඔය බැංකුවේ අධිපති තනතුරට ෆෙරාරි සීයාගේ සිංගප්පුරු යාළුවව දාමු. එයා, බෑනත් එක්ක, එකෙනුත් ගේමක් ගහයිද දන්නෑ...

:       4       15

Thushara Sampath Sunday, 23 March 2025 06:02 PM

සුපිරි අදහසක්...

:       1       12

පිටිගල මිලානෝ Sunday, 23 March 2025 08:04 PM

ලස්සන නර්ස් නෝනා කෙනෙක්ද බදුනකුත් අරන් එන්නේ….?

:       3       15

වින්සන්ට් කජ්ජා Sunday, 23 March 2025 10:44 PM

කජු සීය වගේ කෙනෙක් ආවොත් පිරිමි නර්ස් කෙනෙක් එන්නෙ.

:       1       4

samMonday, 24 March 2025 05:50 AM

ලීටරයේ ඒවාද ?

:       0       3

සෝමපාල Monday, 24 March 2025 08:15 AM

වයසක අන්කල් කෙනෙක් එන්නේ කෝප්පෙකුත් අරන් . ලෑස්තිවෙලා හිටපන්.

:       0       5

Ab.sameera priyadarshana Sunday, 23 March 2025 08:10 PM

මේ වගේ දෙයක් ඇත්තටම හොඳයි.. අසරණ මිනිස්සුන්ට වගේම... පවුල්වලට.

:       0       18

දර්මසිරි Sunday, 23 March 2025 09:22 PM

මා දරුවන් තුනයි නැති අයට මා අනිවාර්යයෙන් දෙනවා..හොද ප්‍රායෝගික වැඩ....අරන් හදා ගන්නවට වඩා කුස් තුල ....මනා අවබෝදයක් ගත් ස්වාමි යෙක් ලැබුනොත් සාර්තකයි

:       0       5

Dhathusena Sunday, 23 March 2025 09:24 PM

මට ගැලුමක් උනත් දෙන්න පුළුවන්. දෙන්නේ කොහොමද?

:       0       4

Prasad silva Sunday, 23 March 2025 09:27 PM

නඩත්තු නඩුවක් වැටුණොත්, DNA පරීක්ෂණයක් මඟින් .අධිකරණ නියෝගයකින් නඩත්තු ගෙවන්න වෙනවා වැඩක් නැහැ ජීව විද්‍යාත්මක දරුවන්ට දෙමව්පියන් සහ දරුවන් යන බැඳීම එන්නේ නැහැ .නඩත්තු නඩුවක් වැටෙන්න ඉඩකඩ වැඩියි .

:       3       1

පුරවැසියන් Sunday, 23 March 2025 10:10 PM

md යෝගා වගේ කරුමක්කාරයෝ නං ඕකට යන්න එපා..ඉදිරියට එන පරම්පරාවත් ඉවරයි

:       1       4

Yass Monday, 24 March 2025 07:22 AM

හොරුන්ගේ බඩු දාගන්නවා නෙමෙයි

:       0       3

නන්දන පනා- මිලානෝ Monday, 24 March 2025 01:28 PM

රාජපක්ෂ කෙනෙක්ගේ එකක් අහුවුනොත් පරම්පරාවම අදින්නා දානා….

:       2       3

Kalhara Tuesday, 25 March 2025 09:37 AM

කොහොමද වෙන්නෙ මේක

:       0       0

prasanna Tuesday, 25 March 2025 12:35 PM

මාලිමාවේ අයගේ ඒවා වෙනම ලේබල් කරලා තියන්න නැතිනම් රටේම බේගල්කාරයෝ පිරෙයි

:       0       0

Fernando Tuesday, 25 March 2025 02:07 PM

ඇත්තටම හොඳ වැඩක්. එන්න එන්නම දරුවන් ලැබීමට ඇති හැකියාව අඩුවන බව පෙනේ. මෙය නීති ගත කරන්න ඕනෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ඉංගිරියේ ගම් කීපයකට දින හතරක් විදුලිය නෑ
2025 මාර්තු මස 25 123 0

සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුල


ගම්මන්පිල බ්‍රිතාන්‍යයෙන් ප්‍රශ්නයක් අහයි
2025 මාර්තු මස 25 587 0

රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 433 0

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතුයි
2025 මාර්තු මස 25 244 0

ශ්‍රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කතුන්ගෙන් 90% පොදු ප්‍රවාහනයේ දී හිංසනයට
2025 මාර්තු මස 25 329 0

කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මෙනවිය


දේශබන්දු නෙරපීමේ යෝජනාව 08වැනිදා මැතිසබේට?
2025 මාර්තු මස 25 237 0

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 307 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 599 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1264 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site