IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


පළාත් පාලන ආයතන 114 ක තැපැල් ජන්ද පත්‍රිකා පැකට්ටු අද තැපෑලට

(මහින්ද  නිශ්ශංක )

පළාත් පාලන ආයතන 114 කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව සෙසු පලාත් පාලන ආයතන 225 ට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද කොමිෂන් සභාව පවසයි.

පලාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන22 , 23, 24 යන දිනවල සිදු කරන බවත් එම දිනවල තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයින්ට ලබන 28 හා 29 යන දිනවල ඒ සදහා පහසුකම් සලසා ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර පලාත් පාලන ආයතන සියල්ලේම තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාවට බාරදුන් බව රජයේ මුද්‍රණාලය සදහන් කරයි .



අදහස් (0)

පළාත් පාලන ආයතන 114 ක තැපැල් ජන්ද පත්‍රිකා පැකට්ටු අද තැපෑලට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෝටි 1700 කුඩු සමග ඇල්ලූ ධීවරයන් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 11 340 0

රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන


කොමිසම එන්න කියන දවසේ රනිල් කොළඹ නෑ
2025 අප්‍රේල් මස 11 797 0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහ


අවුරුදු කෑම මේසයේ වියදම සියයට 7කින් ඉහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 131 0

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සඳහා කැවිලි මේසයක් පිළියෙළ කිරීමට යන වියදම පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට 7 කින් වැඩිවී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයත


රනිල් අල්ලස් කොමිසමට කැඳවයි
2025 අප්‍රේල් මස 11 2342 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.


කාඩ් පතින් අධිවේගයේ ගාස්තු ගෙවීම අරඹයි
2025 අප්‍රේල් මස 11 1127 0

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කාඩ් පත් මගින් ගාස්තු ගෙවිමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීම අද (11).කොට්ටාව අධිවේගී අන්තර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට සාමාජිකයන් හොයයි
2025 අප්‍රේල් මස 11 1423 0

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දින කිහිපය ඇතුළත පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 13 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 628 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site