(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් කරමින් ගම්පහ, කළුතර සහ නුගේගොඩ යන නගර තුනේ ප්‍රධාන රැළි තුනක් පැවැත්වීමට සැළසුම් කර ඇති බව එම පක්ෂය පැවසීය.
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වන මේ මස 18 වැනිදා එම රැළි තුන පැවැත්වේ.
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .
පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහ
අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරිනිපතා වර්ෂාව සමග ඉගිණියාගල සේනානායක සමුද්‍රෙය් ජල මට්ටම අඩි 104 දක්වා ඉහල ගොස් ඇතැයි අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ප්‍රචාරය අවසන් කිරීමට අනුරගෙන් රැළි තුනක්
Chamara D Thursday, 05 September 2024 12:41 PM
ප්‍රචාරය අවසන් කරල ගෙදරම ගියානන් හරි
පිනාThursday, 05 September 2024 02:08 PM
උඹලා දැන්ම ගෙදර හිටපල්ලා .අපරාදේ පෙට්‍රල් පුච්චන්නෙ නැතුව
KumaraThursday, 05 September 2024 07:35 PM
9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක...!
ChandanaThursday, 05 September 2024 07:38 PM
අපේ නියත ජනපති අනුර සහෝදරයා...!
ගුණ ගරුක සමාජයක් උදෙසාFriday, 06 September 2024 04:59 AM
මා පෞද්ගලිකව කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදැක්වුවද , මෙවර ජාතික ජන බල වේගය බලයට පත් විය යුතුය . ඊට හේතුව නම් දෑනට රට තුල පවතින අන්ත දූෂිත, මජර, ජඩ, දේශපාලන සංස්කෘතිය වෙනස් නොකළ හොත් මෙම රට තව දුරටත් ලෝකයට ණය වෙමින්, ලෝකයෙන් කොන් වෙමින් , දරිද්‍රතාව ජිවන බර වැඩිවෙමින්, ජිවන මට්ටම පහල යමින් ගෝත්‍රික අප්‍රිකාණු රටක් බවට පත්වීමට වැඩි කලක් ගත නොවනු ඇත. මහින්ද, රනිල්, ගෝඨාභය ඇතුළු ප්‍රධාන දේශපාලන නායකයින් මෙම පවතින දූෂිත පාලන ක්‍රමය වෙනස් කිරීමට අපොහොසත් වූයේ දිගින් දිගටම ඔවුන් ගේ බලය රැදී තිබු යාන්ත්‍රණය හසුරවනු ලැබූ අති දූෂිත මැර ආත්මාර්ථකාමී හෙන්චයින්නගේ අතකොලු වීම නිසාය. ඒ කිසිවෙක් රටේ උඩුදුවන මත් උවදුර, පාතාලය, රාජ්‍ය දේපල අවභාවිතය. දුෂණය වැලක් වීමට ගත් කිසිදු සාර්ථක උතසහයක් නැත. ඒ හේතුවෙන් ම රාජ්‍ය යාන්ත්‍රනය පවා ඉතා අකාර්යක්ෂම අන්ත දූෂිත පත් වීම වැළක්විය නොහැකි විය.
SaraFriday, 06 September 2024 11:14 AM
21 වෙනකම් ජනපති අනුර .22 සිට ජනපති සජිත්
බණ්ඩාර Thursday, 05 September 2024 01:08 PM
මාලිමාවට කෝටියක්! අපිනෙ චන්දෙ දෙන්නෙ!
සෙනෙවිරත්න Thursday, 05 September 2024 01:09 PM
මාලිමාවට ජයවේවා!
Prem.weerasekara Thursday, 05 September 2024 01:30 PM
මාලිමාවට කෝටියක් .සුභ පැතුම් අනුර
අරවින්ද මොනරවිල Thursday, 05 September 2024 02:01 PM
#_මාලිමාවට_කෝටියක්, ඒ කෝටියෙන් එකෙක් මම
Kazi Shajahan Thursday, 05 September 2024 02:13 PM
ඔබට ජය සහතිකයි .මලාදිවයිනේ ශ්‍රීලාංකිකයින් ගෙන් සුභ පැතුම් .මාලදිවයිනෙන් 5000 එනවා ලංකාවට ඔබේ ජය වෙනුවෙන්
Kanishka Thursday, 05 September 2024 02:18 PM
මජර දේශපාලනයට තිත තබා දුෂිතයන්ගෙන් තොර පාලනයක් බිහිකිරීම උදෙසා මාලිමාව දිනවමු.
Harindra Thursday, 05 September 2024 02:20 PM
මිනීමැරුවා. 22 බලමු නේ වෙන දේ. පිස්සන් කොටුවට එතකොට
pritantha Thursday, 05 September 2024 02:42 PM
මාලිමාවට ජය
Rohana Thursday, 05 September 2024 03:47 PM
හොරු වියරු වැටෙන දිනය අප්‍රේල් 21
Nana Thursday, 05 September 2024 03:53 PM
රනිල්ට ජය.. ඔයා ගෙදර යන්න අනුර..!
J.Dhayalan Thursday, 05 September 2024 03:58 PM
මෙම සටනේ මාලිමාව දිනන්නම ඕනෑ. නැතිනම් මේ දූෂිත පාලනයෙන් අපේ රට මුළුමනින්ම විනාශ වේ. මෙම ක්‍රමය වෙනස් කිරීමට අකැමැති අයගේ හෘද සාක්ෂිය දන්නවා ඔවුන් ඡන්ද දෙන අය කොතරම් දූෂිතයි ද කියලා. අපි දේශපාලඥයින්ගෙන් කිසිම දෙයක් අරං නැහැ. මින් ඉදිරියටත් ගන්නේ නැහැ. ඔවුන්ගේ පස්සෙන් යන්නෙත් නැහැ. නමුත් අපි රටට අවංකම ආදරෙයි. අවුරුදු 75 ක්ම මොවුන් කලේ දවසින් දවස අපේ රටේ ණය බර වැඩි කිරීම පමණි...!
irfan Thursday, 05 September 2024 04:19 PM
මාලිමාවට ජයවේවා...!
විජිත් Thursday, 05 September 2024 06:03 PM
# මාලිමාවට චන්ද කෝටියක් # අපිනේ ඡන්දේ දෙන්නේ. ඡන්දෙට අපි එනවා. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය ස්ථිරයි. අනුර ජනාධිපති !!!
Gamage Thursday, 05 September 2024 06:15 PM
මාලිමාවට ජය වේවා..!
Ruwan De Silva Thursday, 05 September 2024 07:04 PM
අපේ කැම්පස් එකේ ඉගෙනගත්තු දෙමළ, මුස්ලිම් යාළුවෝ ඔක්කෝම මේ පාර මාලිමාවට. 75% කින් දිනනවා මේ පාර...!
උපුල් Thursday, 05 September 2024 07:23 PM
Npp බලය ලැබුණාම කියපු දේ කරලා පෙන්වන්න... ඔයාලාට පුළුවන්. මිනිස්සුට නිදහසේ ජීවත් වෙන්න.. හුදු සමාජයක් හදන්න.. සාධාරණය.. යුක්තිය ඉටුවෙන.. රටක් හදන්න.. රට ආරක්ෂා කරපු අපි ලෝකෙට ණය වෙන්න බැහැ.. අපිට මේ මහ පොළොවේ නිදහසේ මැරෙන්න ඕනේ...!
JPA Thursday, 05 September 2024 07:47 PM
ඇ.එ.ජ. ජනපති ඒබ්‍රහම් ලින්කන් විසින් එරට වහල් සේවය අවසන් කරන්නට ඒ මිනිසුන්ගෙන් අවසර ඉල්ලූ විට ඒ මිනිසුන් කීවේ අපිට මෙහෙම ඉන්න දෙන්න කියලා. ඒ ඊට එහා ලෝකයක් තියෙනවා කියලා නොදන්නා නිසා. අපේ රටේත් ඒ වගේම මිනිසුන් පිරිසක් වහල් භාවය ඉල්ලා සිටිනවා තවමත්...
Dinesh Thursday, 05 September 2024 07:54 PM
එහෙම හොදා. ලග ලග මීටින් 3 ක් තිබ්බහම එකම මිනිස්සු සෙට් එක 3 ටම අදින්න පුලුවන් පටන් ගත්තා වගෙ.
අනුර ගම්ලත් Friday, 06 September 2024 09:49 AM
තවත් හොරු රකින්න එපා මිනිසුනේ, සත්‍ය තේරුම් ගනිල්ලා මාලිමාවට ජයවේවා !!!!
දිසා Friday, 06 September 2024 12:27 PM
දිසානායක රටේ නායක වෙනවාමයි..!
Manjula Pradeep Friday, 06 September 2024 08:08 PM
මෙච්චර කාලයක් රට වටේ ගිහින් බොරු කියලා රවට්ටා ගත්ත මිනිස්සුන් දැන් අනිත් දේශපාලන පක්ෂ ප්රචාරක ව්‍යාපාර පටන්ගත්තාට පස්සේ සත්‍ය තේරුම් අරන් මෙයාගෙන් ගැලවිලා යනවා වක්කඩ කැඩුවා වගේ... ගම්පහ තුනක් තියලා බලනකොට අනිත් පැතිවලින් කරපු කැම්පේන් එකේ වැඩක් නැති වෙලා තියෙයි. අපරාදේ මහන්සිය...