(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෑන්ඩ්පාස් කම්බි කොටුව වත්ත ප්‍රදේශයේ තිදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙක් මියගොස් අඹුසැමි යුවලක් බරපතල තුවාල ලබා ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි සමන් කුමාර නැමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.
බරපතල තුවාල ලද අඹුසැමි යුවලට අයත් නිවසක් කුලී පදනම මත ලබා දීමට නියමිතව තිබී ඇති අතර එම නිවසේ පදිංචිය සඳහා පවුලක් සම්බන්ධ කර ඇත්තේ මියගිය පුද්ගලයා බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බරපතල තුවාල ලද අඹුසැමී යුවල දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියකු පැවසීය.
ගෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.
ගෙවල් කුලී මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇත
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා
සති දෙකකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය මේ වනවිට තරමක් යහපත් අතට හැරී ඇතැයි, පැය 24 පුරා එතුමන්
ගෑන්ඩ්පාස් කම්බි කොටුව වත්ත ප්‍රදේශයේ තිදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙක් මියගොස් අඹුසැමි යුවලක් බරපතල තුවාල ලබා ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය ක
සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දෙසුමක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා හෙට (27) පිටත්ව යයි.
නැගෙනහිර පළාතේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (27) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
පිහි ඇනුමෙන් අයෙක් මරුට අඹුසැමි යුවලට බරපතල තුවාල