IMG-LOGO

2025 පෙබරවාරි මස 20 වන බ්‍රහස්පතින්දා


පුංචි ඡන්ද පනත තුනෙන් දෙකෙන් සම්මත කරගන්නවා

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

ආණ්ඩුවට පැහැදිලි තුනෙන් දෙකේ බලයක් ඇති හෙයින් එය සම්මත කර ගැනීමට බාධාවක් නැතැයි පැවසු අමාත්‍යවරයා කෙටුම්පතට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සහාය දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (3)

පුංචි ඡන්ද පනත තුනෙන් දෙකෙන් සම්මත කරගන්නවා

Chathuri Sunday, 16 February 2025 05:35 PM

ජනාදිපති අරමුදලින් හොරාකාපු නාකි නඩේ අලාබ හානි බොරුවට පෙන්නා කෝටි ගණනින් මුදල් ගත් නාකි නඩේ අනික් චූදිතයින්ගේ නඩු එකවර කැඳවන්න දැන්ම පටන් ගන්න. හොරු දිනනවා තියා ඡන්දෙට එන්නේත් නැහැ. මිනිස්සුන්ට අමතක වෙනකන් පොඩි කාලයක් ගන්න දැන් ඉන්න තරුණයින්ට මතක වෙන්නෙ නැහැ.. නාකින්ගේ නහර මැරුණාට...

:       46       12

Lilasena Sunday, 16 February 2025 10:15 PM

විපක්ෂෙ නම් දැන් වුණත් තියමු කියන මට්ටමන් ඉන්නෙ. ඔයාලගෙ පරක්කුව තමයි ඉතින්. සමූපකාර වලට ඡන්දෙ ගන්න වාහන වලින් මිනිස්සු ඇරලුවා කියලත් ආරංචියි.

:       1       3

Ediri Sunday, 16 February 2025 10:18 PM

ඔහේලට තව කියන්න බොරු ඉතුරු වෙලා තියෙනවද ඔහේලගේ පුන්නක්කු කන 68 ලක්ෂ සහෝදර සෙට් එකට. පව් අප්ප. උන් දැන් නම් කෙඳිරි ගගා උඹලාගේ ජරාව හෝදන්නේ. ඉක්මනට ඡන්දෙ තියාගනින්.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වසරේ හොඳම ප්‍රධාන විධායක නිලධාරි සම්මානය විජය පුවත්පතේ ජනකට
2025 පෙබරවාරි මස 19 146 0

වසරේ හොඳම ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට හිමි සම්මානය සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා හිමිකර ගත්තේය.


පළාත් පාලන නිල කාලය ගැන ගැසට්ටුවක්
2025 පෙබරවාරි මස 19 274 0

පළාත් පාලන ආයතනවල නිල කාලය ආරම්භ වන දිනය පිළිබඳ සඳහන් කරමින් රජය විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ.


නව හැවිරිදි පුත්‍රයාද වෙඩි උණ්ඩයට බිලි
2025 පෙබරවාරි මස 19 900 2

මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේ දී ඊයේ(18) වන දා රාත්‍රියේ සිදු වූ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි නවහැවිරිදි දරුවා ද අද(19)වන දා කරාපිටිය ශික්ෂණ රෝහ


චන්ද්‍රිකා ආදරය රැගෙන උතුරට යයි
2025 පෙබරවාරි මස 19 1311 0

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පාසල් 10ක සිසු සිසුවියන් 3266ක් සඳහා පාසල් පාවහන්, පොත් පත් ලබාදීමේ වැඩසටහනක් හිටපු ජනාධිපතිනී චන්ද්


හෙරොයින් සමඟ සිසුවියක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 19 1829 0

හෙරොයින් ළඟ තබාගෙන සිටි පාසල් සිසුවියක් ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදි අද(19)සවස අත් අඩංගුවට ග


සංජීවගේ වෙඩික්කරු පුත්තලමේදී අල්ලයි
2025 පෙබරවාරි මස 19 6480 8

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැ


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 17 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 362 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 156 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site