IMG-LOGO

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා


පොඩි හාමුදුරුවෝ ආගිය අතක් නෑ

(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල හල්වතුර සුදම්වර්ධනාරාම විහාරස්ථානයේ වැඩ විසූ (13) හැවිරිදි අමරගෙදර දේවසිරි නැමති සාමණේර හිමියන් ඉකුත් (21) දින සිට ආගිය අතක් නැතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

ගෝවින්න රැටියල පිරිවෙනේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සාමණේර හිමියන් ඉකුත් (21) දා රාත්‍රියේ සිට විහාරස්ථානයේ නොමැති බවට බුලත්සිංහල හල්වතුර සුධම්වර්ධනාරාමාධතිපති  කොස්ගල සිරිධම්ම හිමියන් බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම සාමණේර හිමියන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් 0342282292, 0775155744, 078594395 බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති චන්දන විදානගේ මහතාට හෝ ලඟම ඇති පොලිස්ථානය⁣ට දන්වන මෙන් බුලත්සිංහල පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (4)

පොඩි හාමුදුරුවෝ ආගිය අතක් නෑ

පියනන්ද Saturday, 02 December 2023 11:38 AM

මොනවා වෙලාද කියලා හොයලා බලන්න වෙයි.

:       0       2

උපාසක Saturday, 02 December 2023 12:27 PM

සමහර විට දැනට සිවුරු හැරලා ඉන්නවා වෙන්න පුළුවන්... පැවිදි නම නැතුව ගිහි නම තිබුණොත් සමහර විට සොයන්න පුළුවන් වේවි..!

:       2       3

Always break down Saturday, 02 December 2023 06:47 PM

මාගල්කන්ද මේ පැත්තෙන් ගියාද?

:       1       1

Waleboda Sunday, 03 December 2023 12:38 AM

කරදර ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් ගෙන්වීමට හෙට ටෙන්ඩර් විවෘත කරයි
2025 ජනවාරි මස 02 16 0

ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් කඩිනමින් ආනයනය කිරීමට හෙට (3) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.


ශ්‍රී ලංකාව ලකුණු 7 කින් නවසීලන්තය පරදවයි
2025 ජනවාරි මස 02 252 0

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ නෙල්සන්හිදී අද (2) පැවති තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පි


වකුගඩු රෝගී දීමනාව රුපියල් 10,000 ක් වෙයි
2025 ජනවාරි මස 02 115 0

වකුගඩු රෝගී දීමනාව රුපියල් 7500 සිට රුපියල් 10,000 ක් දක්වා ඉහළ දැමූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ පැවසීය.


කණ්ඩලම වාන් දමයි
2025 ජනවාරි මස 02 394 0

කණ්ඩලම ජලාශයේ වාන් දැමීම ආරම්භ කළ බවත් මේ වන විටත් කණ්ඩලම ජලාශයේ වාන් ජලය දඹුල්ල වෑවල වැව මාර්ගය හරහා ගලා බසින බව මහවැලි අධිකාරිය කියයි.


මත් කරල් සමඟ ව්‍යාපාරිකයෙක් මාට්ටු
2025 ජනවාරි මස 02 217 0

රුපියල් ලක්ෂ 40 අධික වටිනා මත්කරල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි රෙදි පිළි ව්‍යාපාරිකයෙක් පිටකොටුව කේසර් වීදියේදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කි


තැනින් තැනට අදත් වැසි
2025 ජනවාරි මස 02 78 0

මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 348 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 186 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 170 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site