IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


පොලීසිය කියා පැමිණ සජබ අපේක්ෂක නිවස කොල්ල කාලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බල වේගයෙන්  තරඟ වදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ   නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියක් පෙන්වා මුදල්  කොල්ලකා පලා ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.

පැමිණි කොල්ලකරුවන්  මුදල් රුපියල් 180,000 ක්  සහිත මුදල් පසුම්බියක්, රුපියල් 85000 ක් වටිනා ජංගම දුරකථන දෙකක් ද කොල්ලකා රැගෙන ගොස් ඇත.

කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කරන පැමිණිලිකරු ඔහුගේ නිවස තුළ සිටියදී නිවස ඉදිරිපිට ගේට්ටුවට කිසියම් පුද්ගලයකු තට්ටු කරනු ඇසී ගොස් බැලීමෙන් පසු මෙම සිද්ධියට මුහුණපා තිබේ.



අදහස් (7)

පොලීසිය කියා පැමිණ සජබ අපේක්ෂක නිවස කොල්ල කාලා

ජිල්බු Monday, 07 April 2025 11:17 AM

කොන්ත්‍රාත්කරුවෙක් ඡන්දෙට. හ්ම්... පාරවල්, බෝක්කු මාසෙන් මාසෙට අලුත්වැඩියා කරල අපූරුවට තියාගනී.

:       1       31

kamal Koyrala Monday, 07 April 2025 11:38 AM

අහා ඔය එන්නේ ප්‍රාදේශීය සභාවට කොන්ත්‍රාත්කරුවෝ...!

:       1       26

ගුණරත්න Monday, 07 April 2025 04:32 PM

මාලිමාවුනුත් එහෙමයි, ඉස්සර භීෂණ කාලේ අපේ ලොකු අප්පච්චි මරන්න ආවේ එහෙම

:       22       1

බටලන්දේ ප්‍රේමවතී Monday, 07 April 2025 05:02 PM

ගුණරත්න ඉපදෙන්න කලින් ඒවා වුණා නම් අප්පච්චිට අද ලෝකය වඩා හොඳ තැනක්....

:       2       13

ජිල්බු Monday, 07 April 2025 05:05 PM

ඒ කාලේ කසිප්පු පෙරපු අයට, ස්ත්‍රී දූෂකයින්ට ඔහොම වුණා වගේ පොඩි මතකයක් තියෙනවා, මිස්ටර් ගුණරත්න.

:       0       17

සෙනෙවිරත්න Monday, 07 April 2025 06:24 PM

ගුණරත්න, මුත්තගෙ අයිඩෙන්ටිය තවම හොයනවාද? පහුගිය ඡන්ද දෙකේදීම ඕක ගැන වැලපුණා සමහරු...

:       0       0

මිලානෝ වැසිවගයා Tuesday, 08 April 2025 01:26 AM

ඡන්දෙ ලග නිසා මාලිමා කාලකන්නින්ගේ ෆේක් ප්‍රොෆයිල් ටික ආයේ ඇක්ටිව් කරලා තියෙන පාටයි. රටේ ආරක්ෂාව බලු වෙලා පොලිසිය කියලා ඇවිත් කොල්ල කෑවාය කියන නාරණය පැත්තක තියෙද්දි කොල්ල කෑමට ලක් වුනු කෙනාගේ රැකියාව හොයනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට මේ වසරේදී නව ව්‍යාපෘති 34ක්
2025 අප්‍රේල් මස 11 132 0

“ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන යටතේ මෙම වසරේදී නව ව්‍යාපෘති 34ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඉන් ව්‍යාපෘති රැසක කටයුතු මෙම අප්‍රේල් මාසය අවස


කෝප් කමිටුව ගුවන්තොට වටලයි
2025 අප්‍රේල් මස 11 212 0

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දූෂණා අක්‍රමිකතා සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභා


පළාත් කීපයකට අදත් තද වැසි
2025 අප්‍රේල් මස 11 131 0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


මිනුවන්ගොඩ අනතුරකින් දරුවෙක් මරුට
2025 අප්‍රේල් මස 11 548 0

මිනුවන්ගොඩ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගල්කන්ද පන්සල් හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් දරුවකු මියගොස් තිදෙන


හෙලිකොප්ටරයක් හඩ්සන් ගංගාවට කඩා වැටෙයි
2025 අප්‍රේල් මස 11 911 0

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර හඩ්සන් ගංගාවට හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණි. කඩා වැටුණේ සංචාරකයන් රැගෙන නිව්යෝක් නගරය පෙන්වන හෙලිකොප්ටර් යානයකි.


මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 2683 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 113 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 504 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 943 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site