(සුමිත් පොතුපිටිය)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් තරඟ කිරීම සඳහා අද එම පක්ෂයේ මහලේකම් සාගල කාරියවසම් මහතා ගේ ප්‍රධානත්වයෙන් ඇප මුදල් තැන්පත් කරන ලදී.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව ඇතුලු පිරිසක්ව එක්ව සිටියහ.
අනුරාධපුර මුලස්ථාන පොලිසියේ වැසිකිළියක් තුළ මත්කුඩු පානය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් වර්ගයේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව පොලිසිය කිය
10 වැනි විධායක ජනාධිපති බිහි වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට අඛණ්ඩව සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම්
මෙරට නිෂ්පාදිත ටී 56 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ එයට දමන ටී 56 උණ්ඩ 03ක් දිරා ගිය කඩුවක් සමග එක් අයෙක් කරන්දෙණිය මන්ඩකන්ද ප්‍රදේශයේද අ
පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත.
මාවනැල්ල හිඟුල් ඔයේ කළු පැහැති පොලිතින් බෑග් එක්ක බහා තිබූ හිස් කබල් දෙකක්ක කොටස් හා සිරුරු කිහිපයක අයත් බවට සැක කළ හැකි අස්ති කොටස් ප්‍රදේශවාසීන්ගෙන
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
පොහොට්ටුව කළුතරට ඇප බදී
wedage Friday, 07 March 2025 12:58 PM
ඇප නොමැති වන බව පෙනිලද?
Koralage Friday, 07 March 2025 02:08 PM
මේ අය රටේ සේසතම හොරා කාලා රට වලපල්ලට යවලා නැත්තට නැති කරලා රටේ සමස්ත ජනතාවටම යනඑන මන් නැති කරලා දැන් නැවත අපෙන් ඡන්දේ ඉල්ලන්න එනවලු. ඔව්...! අපි ඉලපත තියන් ඉන්නේ ඡන්දේ දෙන්න ඔහේලාට...!
විජේ Friday, 07 March 2025 02:29 PM
වරෙව් කාලකන්ණි අපේ ගම පළාත් වලට ,ඉලපොත ගන්නේ අසුචි කාපු තක්කඩි පොහොට්ටු අමනයෝ රටම විනාස කොරල ආපහු ගමට එන්ට තොපිට විලිලජ්ජාවක් නැ