IMG-LOGO

2024 දෙසැම්බර් මස 02 වන සඳුදා


බස් අනතුරින් කතක් මරුට

(එච්.එස්.ඒ.නන්දන)

මොණරාගල සිට කොළඹ බලා පරණපාරේ අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් හංවැල්ල නගරයේදී අද (02) කාන්තාවක් යටකර මරුමුවට පත් කර අධිබලැති විදුලි කණුවක් ද කඩාගෙන පාරෙන් ඉවතට පැන නැවතී ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.

මියගිය කාන්තාවගේ වයස අවුරුදු 70ක් පමණ වන බවත් ඇය පහළ හංවැල්ල ප්‍රදේශයේ පදිංචි කාරියකි. 

පුවක් විකිණීමට පුවක් මල්ලක් ද රැගෙන ඇය කළුඅග්ගල දෙසට යමින් සිටියදී වේගයෙන් කොළඹ බලා පැමිණ ඇති බස් රථය පාලනය කරගත නොහැකි වීමෙන් කාන්තාවද යටකර විදුලි කණුවක් දෙකට කඩාගෙන බෝක්කුව ක් අසල නැවතී ඇත.

බස් රථයට යටවී වැටී සිටි කාන්තාව එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර හංවැල්ල පොලිසිය විසින් ඇයගේ මල සිරුර ශාලාව ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට ක්‍රීයා කර ඇත.

බස් රථයේ රියදුරු සහ සහයක බියෙන් හංවැල්ල පොලිසියට දිවගොස් භාරවී ඇතැයි පොලිසිය පවසයි. බස්රථයේ කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර බස්රථයේ ඉදිරිපස ට දැඩිලෙස හානිවී තිබුණි.මියගිය අයගේ පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය අවිස්සාවේල්ල මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ 6 සහකාර පොලිස් අධිකාරි ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි හංවැල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුජිත් මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමන්ත මහතා ප්‍රමුඛ පොලිස් සැරයන් වේරගල පොලිස් කොස්තාපල් (89128) රත්නායක (94055) ප්‍රියන්ජන්,(4043) ලක්ෂාන් යන නිලධාරීන් විසින් වැඩි දුර පරීක්ෂණ කටයුතු පවත්වති. 



අදහස් (0)

බස් අනතුරින් කතක් මරුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුදල් කාරක සභාවට හර්ෂගේ නම යෝජනා කරන්න යයි
2024 දෙසැම්බර් මස 02 243 0

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නාය


සහල් හිඟයකින් තොරව අඛණ්ඩව දෙන්න
2024 දෙසැම්බර් මස 02 521 2

ඉදිරි මාස වලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දිය යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හි


මන්ත්‍රී - ඇමති වරප්‍රසාද සලකා බලන කමිටු වාර්තාව ජනපතිට
2024 දෙසැම්බර් මස 02 566 0

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍ර


විපතට පත් ධීවර - ගොවීන්ට කඩිනමින් වන්දි
2024 දෙසැම්බර් මස 02 121 0

ආපදාවෙන් විපතට පත් ධීවර සහ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීම් කටයුතු කඩිනමින් සිදුකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්


විශාකා බාලිකාවෝ සරුංගල් යවති
2024 දෙසැම්බර් මස 02 735 2

කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .


දේශපාලකයෝ නෑ:රෝහල් වාට්ටුව රෝගීහු විවෘත කරති
2024 දෙසැම්බර් මස 02 2598 6

මහියංගන මුලික රෝහලේ නව වෛද්‍ය වාට්ටු සංකිර්ණය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. එස්. බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් රෝහලේ මේ වන වි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 640 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 825 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2276 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site