IMG-LOGO

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා


බස් වෑන් ගැටී දෙකක් මරුට

(ගයාන් සූරිය ආරච්චි)

හබරන ත්‍රිකුණාමලය මාර්ගයේ ගල් වංගුව හන්දිය අසලදී පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ සිටි කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව හබරණ පොලිසිය පවසයි.

එම අනතුරින් මියගොස් ඇත්තේ කින්නියා ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ සිටි 66 හැවිරිදි කාන්තාවකි

වෑන් රථයේ සහ බස් රථයේ සිටි තිස්පස් දෙනෙකු තුවාල ලබා හබරන සහ දඹුල්ල රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.



අදහස් (0)

බස් වෑන් ගැටී දෙකක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අයියාගේ ඇඟට යටවී නංගී මරුට
2025 පෙබරවාරි මස 01 539 0

නිවසේ නිදා සිටී මාස හයක බිළිදියක වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවී මියගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි.


බස් වෑන් ගැටී දෙකක් මරුට
2025 පෙබරවාරි මස 01 637 0

හබරන ත්‍රිකුණාමලය මාර්ගයේ ගල් වංගුව හන්දිය අසලදී පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ සිටි කාන්තාවක්


සුව ඇමති ’’ජීවනී’’ බලන්න යයි
2025 පෙබරවාරි මස 01 765 0

පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වලක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට සෞඛ්‍ය අං


අයිස් සමග අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 01 319 0

කුරුඳු වත්ත ධර්මපාල මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ක් සහ ග්‍රෑම් 190 ක්සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (31) අත්අඩංගුවට ගත් බව කුරුඳු වත්ත පො


කෝටි දෙකක කුෂ් කටුනායකින් පන්නන්න බැරි වෙයි
2025 පෙබරවාරි මස 01 1101 0

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ ’’ රක්ත මාවත


තරුණ සේවා සභාවේ සභාපතිත් ඉල්ලා අස්වෙයි
2025 පෙබරවාරි මස 01 3049 4

ජාතික තරුණසේවා සභාවේ සභාපති චින්තක දර්ශන හේවාපතිරණ මහතාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 71 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 701 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 721 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site