IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


බාර් එකකට කුට්ටිගලත් විරෝධයක්

(රෝහණ සමරවීර)
වෙලන්ගහවෙල ප‍්‍රදේශයේ  ආරම්භකර ඇති  බියර් මත්පැන් හල වහා එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා මහා සංඝරත්න ගම්වාසීහු පිරිසක්  ඇඹිලිපිටිය නෝනාගම ප‍්‍රධාන මාර්ගයේ කුට්ටිගල වෙලංගහවෙල ප‍්‍රදේශයෙන් මාර්ගය හරස් කරමින්  ව්රෝධතාවයක නිරත වූහ.
එම මාර්ගයේ වාහන ගමනා ගමනයට තරමක බාධා ඇති වූ අතර එම විදෙස් සංචාරකයන්ට හා ගිලන් රථවලට බාධා නොකළහ.
මාර්ගය අවහිර නොකර විරෝඡ.ාන නිරතවන ලෙස පොලිසිය කළ ඉල්ලීමට   අවනත නොවූ ව්රෝධතාකරුවන් හා පොලිසිය අතර උනුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය.

තම ප‍්‍රදේශයේ දරුවන් මත්පැනට දිනෙන් දින ඇබිබැහි වන බවත් අනාගත පරපුර රැක ගැනීම සදහා විරෝධය පවත්වන නිසා වහා එම ස්ථානයට බලධාරියෙක් කැදවන ලෙස ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ පොලිසිය ව්රෝධතා කරුවන්ගෙන් ඉල්ලා සිටියේ එයට මැදිහත් වන්න හැකි නමුත් මාර්ගයෙන් ඉවත් වන ලෙසය.



අදහස් (8)

බාර් එකකට කුට්ටිගලත් විරෝධයක්

himal Monday, 10 July 2023 04:05 PM

බාර් වැහුවා කියලා සදාචාරය හැදෙන්නේ කොහොමද? මොකද ඔය බාර් එකට බොන්න පිටින් මිනිස්සු එන්නේ නෑනේ. ගමේම ඉන්න මිනිස්සු තමයි එන්නේ. එතකොට ඒ මිනිස්සු හරියට හදා ගත්තා නම් හරි. බාර් එකේ මත්පැන් තියෙනවා කියලා ඒක වහනවා නම් ඉන්ටනෙට් එකේ තියෙනවාට මොකද කරන්න කියන්නේ..?

:       8       13

චින්තක Monday, 10 July 2023 04:28 PM

ඕක කරන්න පහසුම ක්‍රමය තමයි ඔය දෙයක් කරන්න සම්බන්ධ දේශපාලන ප්‍රබලයාට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම... ඒ සමගම ඒ පුද්ගලයා දේශපාලන කටයුතු වලින් අතරමං කරන්න...

:       0       8

kapila Monday, 10 July 2023 04:29 PM

රටේ තරුණ පරපුර වනසන බාර් වැසීමේ රැල්ල මුළු රටේම ඇතිවිය යුතුයි.

:       8       11

Bamunuarachchi Wednesday, 12 July 2023 10:41 PM

මෙන්න තවත් මෝඩයෙක්.

:       0       0

Mohan Mangala Monday, 10 July 2023 07:02 PM

හොඳ ට්‍රෙන්ඩ් එකක්...

:       7       4

lahiru Tuesday, 11 July 2023 12:25 PM

මොවුන්ට විකාරද?

:       0       0

lahiru Tuesday, 11 July 2023 12:27 PM

බොන අයට බොන්න දීලා බොන්නේ නැති අය පාඩුවේ හිටියා නම් ඉවරයිනේ... මොකද බොන එකා බොන්නේ තමනිගේ සල්ලිවලට නම් අනිත් අයට තියන ප්‍රශ්නෙ මොකක්ද?

:       0       0

Jayalath Wednesday, 12 July 2023 04:12 AM

ඕක වහන්න දඟලන උන් කුඩු වලටත් විරැද්ද වෙයල්ලා . මත්ද්‍රව්‍ය වගේ හානියක් බියර් වලින් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වීසා නැති 13ක් පිටුවහල් කරයි
2025 පෙබරවාරි මස 11 357 0

සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


මළගෙදර වලියෙන් හතරක් රෝහලට
2025 පෙබරවාරි මස 11 418 0

අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ


ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ
2025 පෙබරවාරි මස 11 462 0

විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අමරපුර මහනායක පදවි අක්තපත්‍ර ප්‍රදානය රාජ්‍ය අනුග්‍රහයෙන්
2025 පෙබරවාරි මස 11 197 0

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයට පුහුණුවක්
2025 පෙබරවාරි මස 11 158 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් නාරාහෙන්පිට නිල මැදුර පරිශ්‍රයේ දී අද (11) පැවැත්විණි.


එකවර පොලිස් ස්ථානාධිපතිවරු 139කට මාරුවීම්
2025 පෙබරවාරි මස 11 764 0

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට අද (11) එකවර ස්ථාන මාරුවීම් ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 107 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 900 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site