IMG-LOGO

2025 ජනවාරි මස 24 වන සිකුරාදා


බිංගිරියේ ක්‍රීඩා පාසලට වෙච්ච දේ

(වික්ටර් සෝමවීර)

ජාත්‍යන්තර මටිටමින් ක්‍රීඩා තරග පැවැත්විය හැකි ආකාරයට රුපියල් කෝටි 75 ඇස්තමෙින්තු මුදලක් වැයකරමින් බිංගිරිය මහජන ක්‍රීඩා භූමියේ ඉඳිකෙරෙන ගෘහස්ථ ක්‍රීඩාගාරය දැනට වසර පහක පමණ කාලයක සිට කැලෑවට යට වෙමින් පවතී.

මෙම ක්‍රීඩාගාරය   විශාල  පිහිනුමි තටාකයකින් සමන්විත වන අතර කාමර විශාල ප්‍රමාණයකින් යුක්ත නේවාසිකාගාරයක්, විවෙිකාගාරයක් ක්‍රීඩා නැරඹුමිගාර සංකී්රණයක් ඇතුලු පහසුකමි රැසකින් යුක්ත වේ.

2017 වසරේ යහපාලන රජය පැවැති කාලයේ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යවරයකු වු දයාසිරි ජයසේකර මහතාගේ ආරාධනයෙන් රජයේ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් මුල්ගල් තබා මෙහි ඉඳිකිරීමි කටයුතු ආරමිභ කළේය.

පිහිනුමි තටාකයේ වැඩ අවසන් කිරීමට ඉතිරිව තිබී ඇත්තේ බිමට ටයිල් කැට ඇල්ලීම පමණි. පිහිනුමි තටාකයට පමණක් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ අටකි.

බිංගිරිය මහජන ක්‍රීඩාංගනයේ මුල්ගල් තබා වැඩ ආරමිබ කරන ලද ක්‍රීඩාගාරයේ ඉඳිකිරීමි කටයුතු වසර හතරක පමණ කාලයක සිට නතර වී තිබිම නිසා ගොඩනැගිලි සංකී්රණය කැලෑවට යටවෙමින් අභාවයට ගොස් ඇත.

 



අදහස් (1)

බිංගිරියේ ක්‍රීඩා පාසලට වෙච්ච දේ

නිමල් Monday, 23 October 2023 06:28 AM

දියගමටත් ඔය සන්තෑසියම වෙයි ද? දැනටමත් ප්‍රේක්ෂකාගාරයේ වහලය සුළගේ ගසාගන ගොස් වසර ගණනක්. ඒ මදිවට ප්‍රදේශයේ දේශපාලන බලවතාට අවශ්‍ය තවත් ක්‍රීඩා විද්‍යාලයක් එහි පිහිටුවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අයිස් සමඟ දෙන්නෙක් මාට්ටු
2025 ජනවාරි මස 24 51 0

කළුතර සහ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීම සදහා යොදාගත් යතුරු පැදි පහක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨා


ඇමති වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්
2025 ජනවාරි මස 24 338 0

රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා වි


පළාත් කීපයකට අදත් තද වැසි
2025 ජනවාරි මස 24 88 0

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මදුරන්කුලියේ වත්තක මුරකරුට වෙඩි තියලා
2025 ජනවාරි මස 24 264 0

මදුරන්කුලිය උනාවෙලිය හෙට්ටිවත්තට ආයුධ සන්නද්ධව කඩා වැදිනු පිරිසක් සිදුකල වෙඩි තැබිමකින් එම වතුයායේ මුරකරු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇ


ට්‍රම්පේ යෝජනාවට රුසියාවෙන් ප්‍රතිචාර
2025 ජනවාරි මස 23 4602 0

යුක්රේන යුද්ධය අවසන් කර සාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට කළ යෝජනාවට පළමුවරට ප්‍රතිචාර දක්වමින් සාම සාකච්ඡා


ට්‍රම්ප්, බයිඩන්ට දෙහි කපයි
2025 ජනවාරි මස 23 2072 0

ඇමෙරිකාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව සිය ප්‍රථම සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටිමින් ජනපති ට්‍රම්ප් හිටපු ජනපති ජෝ බයිඩන් විවේචනය කර ඇතැයි ව


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 13 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 519 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 637 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site