IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


මං ද්විත්ව පුරවැසියෙක් නොවේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා ද්විත්ව  පුරවැසියකු නොවේ යැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නයන වාසලතිලක මහතා පාර්ලිමේන්තුවේ මංගල කතාව කරමින් පැවසීය.

තමාට තිබෙන්නේ ලංකාවේ පාස්පෝට් එකක් යැයිද වාසලතිලක මහතා කීය.

චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව සඳහා පත්වූ වාසල තිලක මහතා පාර්ලිමේන්තුවේ පළමු කතාව පවත්වමින් මේ බව සඳහන් කළේය.

තමා 2019 වසරේ දී දේශපාලනයට පිවිස බදුලු ජනතාව වෙනුවෙන් මහත් සේවයක් කරමින් සිටින්නේ යැයිද වාසල තිලක මහතා සඳහන් කළේය.



අදහස් (5)

මං ද්විත්ව පුරවැසියෙක් නොවේ

chinthaka Wednesday, 24 January 2024 07:14 PM

ඒවා අපිට ප්‍රශ්නයක් නැහැ... ඔයාට අපේ ඡන්ද නැත. මාලිමාවට ජයවේවා!!!

:       0       0

saam Wednesday, 24 January 2024 09:26 PM

ද්විත්ව පුරවැසියෙක් උවත් නොවුනත් වරදක කර ඇතිනම් දඩුවම් ලැබෙනවා. ද්විත්ව පුරවැසිබාවය යනු වරදක් කර පැනයාමට / වරදින් බේරීමට හෝ නිදහස් වීමට සහතිකයක් නොවේ

:       0       0

abaran Thursday, 25 January 2024 01:22 AM

ද්විත්ව පුරවැසියෙකුට ශ්‍රී ලංකා ගමන් බලපතක් තියාගන්න පුළුවනි . එනිසා එකෙන් කොහොමද ඔය ද්විත්ව පුරවැසියෙක් නොවේ කියන්නේ ?

:       0       2

Perera Thursday, 25 January 2024 04:27 AM

ද්විත්ව පුරවැසිභාවය තීරණය වන්නේ තමන් සතුව තිබෙන විදේශ ගමන් බලපත්‍රයෙන් නොවෙයි

:       0       1

chandima Thursday, 25 January 2024 05:11 AM

ද්විත්ව පුරවැසි උනාම ලංකාවේ පාස්පෝට් එකකුත් තියාගන්න පුළුවන්නේ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශබන්දුට රැකවරණය දුන් ව්‍යාපාරිකයාට ඇප
2025 මාර්තු මස 29 155 0

බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම යන චෝදනා


දේශබන්දු අවුරුද්දෙන් පස්සේ ගෙදර?
2025 මාර්තු මස 29 970 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගව


ඇමැති බංගලා තානාපතිවරුන්ට
2025 මාර්තු මස 29 893 0

ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.


අධිකාරියේ අනුමැතියක් නෑ: ඖෂධ 38ක් හොර පාරේ ගෙනල්ලා
2025 මාර්තු මස 29 534 2

ජාතික ඖෂධ අධිකාරියේ ඇගයීමකින් තොරව ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට 2022 වර්ෂයේදී ලියාපදිංචි සහතික නිකුත් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ ප


චාමරත් ගෙදර කෑම ඉල්ලයි
2025 මාර්තු මස 29 1246 9

තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ල


දේශබන්දුට රැකවරණ දුන් දෙකක් මාට්ටු
2025 මාර්තු මස 29 3149 4

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 549 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 709 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1422 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site