IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


මහවැලි ක්‍රිකට් තරගාවලියට උසස් නිලධාරී​න් හරහට හිටී

(යොහාන් භාසුර)

මහවැලි අධිකාරිය සංවිධානය කරන වාර්ෂික මහවැලි ක්‍රීඩා උළෙලේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වීමට නියමිතව තිබූ මහවැලි නිලධාරී ක්‍රිකට් තරගාවලිය හිටිහැටියේ අවලංගු කිරීමට එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පියවර ගැනීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව මහවැලි අධිකාරියේ නිලධාරීහූ පවසති.  

වර්තමාන ආණ්ඩඩුව පත්වීමෙන් පසුව මෑතකදී උසස්වීම් ලැබූ අදාල නිලධාරියා හිටිහැටියේ නිලධාරී ක්‍රිකට් තරගාවලිය අවලංගු කළ බවත් එය මහවැලි අධිකාරියේ නිලධාරීන්ට කළ දැඩි අසාධාරණයක් බවත් එහි සේවකයෝ පවසති.  

මෙවර මහවැලි ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය දෙහිඅත්තකණ්ඩිය මහවැලි ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණ හයකදී හෙට පැවැත්වීමට නියමිත අතර නිලධාරී තරගාවලියට කොළඹ ප්‍රධාන කාර්යාලයීය කණ්ඩායම ඇතුළු කණ්ඩායම් 13 ක් සහභාගි වීමට නියමිතව තිබූ බවත් මහවැලි සේවකයෝ කියති.

ප්‍රාදේශීය තරග පැවැත්වීමේ සිට නිලධාරී තරගාවලිය වෙනුවෙන් අවසන් තරග සඳහා ක්‍රීඩාංගණ වෙන්කර දක්වා මෙතෙක් කළ මුදල් එම අවලංගු කිරීමත් සමඟ අපතේ යන බව කී මහවැලි සේවකයෝ මෙවැනි සිද්ධීන් පිළිබඳව මහවැලි අමාත්‍යවරයා අවධානය යොමුකළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

මහවැලි ක්‍රිකට් තරගාවලියට උසස් නිලධාරී​න් හරහට හිටී

කළුතර මහ කරු Saturday, 29 March 2025 03:26 AM

එතැන විශාල අක්‍රමිකතාවයක් වෙලාද? එහෙම නැතුව මේක අවලංගු කරා නම්, කවුද ඒ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ශම්මි යළිත් ක්‍රිකට් සභාපති ධූරයට
2025 මාර්තු මස 31 273 0

ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නැවතත් අද (31) පත්විය.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී
2025 මාර්තු මස 31 346 0

තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනයකර දෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදු


මගියාගේ පසුම්බියට විද්ද සැරයන් අත්අඩංගුවට
2025 මාර්තු මස 31 523 0

දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටි මගියෙකු පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 21,540 ක් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්


දුම්රිය ප්‍රවේශපත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
2025 මාර්තු මස 31 592 0

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්


මැතිසබේ තඹදොර හදන්න හමුදාව
2025 මාර්තු මස 31 672 1

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් දොර ( තඹදොර) අබලන්වීම හේතුවෙන් එය හමුදාව යොදවා පිළිසකර කරගෙන යන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.


හිටපු ඇමති ලේකම් ගිනි අවියක් එක්ක දැලේ
2025 මාර්තු මස 31 793 0

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකුගේ ලේකම්වරයෙකු බව පැවසූ පුද්ගලයෙකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය තුළ තිබී මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියක් පොලිසිය භා


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 632 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 737 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1478 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site