(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග අපේ ශ්‍රමික කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි රජයට යෝජනා කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි අධිනීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවසුවාය.
කිරිඇල්ල මහත්මිය මෙසේද පැවසුවාය.
මැදපෙරදිග ගෘහ සේවයේ සිටින කාන්තාවන් අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය එවන කණ්ඩායමක්. අපි ඒ කණ්ඩායම හොදින් රැකබලා ගන්න ඕන. ඒ අයගේ සුභසාධනය උපරිමයෙන් සැලසීම රජයක වගකීමක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඒ සඳහා ලොකු වැඩ කොටසක් පැවරෙනවා.
මැදපෙරදිග සේවය කරන අපේ කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා රජයට යෝජනා කරනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද දින පැවැත්වීමට නියමිතව තිබුණද පැ
දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3ට වඩා වැඩියෙන් මුදල් වංචා කළ පුද්ගලයකු
වැලිගම ,බටවල , මිදිගම ,පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද(17) අලුයම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදු කළ සැකකරු විසින් කොල්ලකන ලද ’අයි ෆෝන්’ වර්ගයේ ජංගම දුරකථනය සැකකරු සැඟව සිටි කැලෑවේ සඟවා තිබ
ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය - 2024 (Global School-Based Student Health Survey – 2024) ශ්රී ලාංකීය වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේ
මාතලේ සැලගම හුලංගල නැරඹිම සදහා පැමිණි තරුණයෙක් ඊයේ (16) හුලංගල කන්දෙන් පහලට ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මැද පෙරදිග කාන්තාවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්?
dds Monday, 17 March 2025 11:11 AM
ඉතා හොඳ යෝජනාවක්. අරමුදල ආරම්භයට හයිවේ එකෙන් ගත්තු එකෙනුයි, හන්තානෙ ඉඩම්වලිනුයි මුදල් පරිත්‍යාග කරන්න පුළුවන්.
Tharindu Monday, 17 March 2025 11:26 AM
එක්සත් රාජධානියේ නීතිය හදාරා නීතිඥ ද අධිනීතිඥ ද කියන එකට වාද විවාද කරනවාට වැඩිය අඩුම තරමින් මේ වගේ යෝජනාවක් පමාවි හෝ ඉදිරිපත් කිරිම හොඳයි
Karunajeewa Monday, 17 March 2025 11:34 AM
ඒ කාලේ තාත්තා අවුරුදු ගානක් පාලනයට සම්බන්ධ වෙලා පක්ෂ මාරු කරමින් හිටියා, මතක් වුනේ නැහැ නේද?. ඒ වගේද පාරවල හදන්න කොන්ත්‍රාත් වැඩ තිබුන නේ.. නේද? ඕක කියන්න ගෙදරදීත් තිබුනා. ..දැන් මතක් වෙලා. හඳුන්නෙත්ති විසින් 'එතෙර අපි' විදියට, 2015 ආණ්ඩුවටත් ඔය යෝජනාව ගෙනාවා. ඔයා දන්නේ නැති වුනාට.
රම්බොඩ Monday, 17 March 2025 11:53 AM
මැදපෙරදිග ඉඳන් එන ඩොලර් ටික ගණිනවා මිසක කවදාවත් ඔවුන් වෙනුවෙන් දැනෙන්න යමක් කිසිම ආණ්ඩුවකින් කරයි කියා සිතිය නොහැක. එක ආණ්ඩුවකින් කාර් ගේන්න දුන්නා. ඒක ව්‍යාපාරයක් වුණා.
fairoosMonday, 17 March 2025 12:42 PM
රම්බොඩගේ කටේ මසුරන්... සහතික ඇත්ත මතකනේ කොරෝනා දවස්වල කළේ...