(දයාරත්න ඇඹෝගම)
මිරිසවැටිය පුදබිමේ පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවි මිරිසවැටිය රථගාලේ අට්ටාලයක් ඉදිකිරිමේ චෝදනා මත වෙළෙද වෙළදියන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.
මිරිස වැටිය රථගාලේ තමන්ට වෙළදාම් කිරිම සදහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා මිරිසවැටිය නව රථගාල ඉදරිපිට වෙළදුන් පිරිසක් පසුගිය (28)දින උද්ඝෝෂණයක නිරතවුහ.
මිරිසවැටිය රථගාලේ අවුරැදු තිහක පමණ කාලයක සිට වෙළදාමේ නිරතව සිටි තමන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානයෙන් අගෝස්තු මාසේ 22 වැනිදින සිට ඉවත්කිරිමට විරෝධය දක්වමින් එම වෙළදුන් මෙම උද්ඝෝෂණයේ නිරතවුහ.
පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටීමෙන් දන්ත වෛද්‍ය වරියක ඇතුළු තිදෙනෙකු දිවි බේරාගෙන ඇතැයි පානදු
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මක වුවද අද (30) රාත්‍රී ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි ක
ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගෙන් ලබා ගන්නා අම්බර කිලෝ 17 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇතැ
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සවස සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක නිරතව සිටිති.
මිද්දෙණිය පොලිස් වසමේ වැලිපිටිය ප්‍රදේශයේදී 1996 වසරේ ජූලි මස 26 වැනි දින තියුණු ආයුධයකින් පහර දී තම බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වූ අයෙකුට තංගල
2024 වසරේ උසස් පෙළ විභාගය කිසිවිටක කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (30) හම්බන්තොට දි පැවැති උත්සවයකදි ප්‍රකාශ කලාය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මිරිසවැටියේ වෙළෙන්දෝ 16 ක් අත්අඩංගුවට