IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


මෙරට මුහුදට එන ඉන්දීය ධීවරයින් අල්ලන්න දැඩි මෙහෙයුම්

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කරන තමිල්නාඩු ධීවරයෙන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම් දැඩිකර ඇතැයි ධීවර  ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාම ලිංගම් චන්ද්‍රසේකරන් මහතා පැවැසීය.

එම මුහුදු සීමා ගැටලුව ඇතුළුව ඉන්දු ලංකා ධීවර ගැටලු පිළිබඳව ජනාධිපති අනුර  කුමාර දිසානායක මහතා ලබන සතියේ යෑමට නියමිත ඉන්දීය සංචාරයේදී එරට බලධාරීන්  සමග සාකච්ඡා කිරීමට නියමිත බවද ඇමතිවරයා කිය.

මෙම ගැටලු විසඳීම සඳහා දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය අවබෝධය ඉතා වැදගත් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

තමිල්නාඩුවේ ඇතැම් ධීවරින් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරිම හේතුවෙන් උතුරේ ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල  වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වයට දෙපාර්ශවයටම එකඟ විය හැකි විසඳුමකට කඩිමින් එළඹීම වත්මන් රජයේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (1)

මෙරට මුහුදට එන ඉන්දීය ධීවරයින් අල්ලන්න දැඩි මෙහෙයුම්

Bunny Preena Thursday, 12 December 2024 09:25 AM

මාලිමා රජයෙන් හරි මෙම ප්‍රශ්නයට හොඳ විසඳුමක් ලැබෙනවා නම් හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහල් නිෂ්කාශනය ආරම්භයි
2024 දෙසැම්බර් මස 26 12 0

ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.


හරි පාරෙන් ඊශ්‍රායලයට ගිය කණ්ඩායමකට යළි රට යන වරම්
2024 දෙසැම්බර් මස 26 74 0

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකි


තව දිස්ත්‍රික්ක තුනක වගා හානි පරීක්ෂා 29දා අවසන්
2024 දෙසැම්බර් මස 26 17 0

මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.


ගෙළෙහි ඇණුන ලී දඬුවක් සාර්ථකව ඉවත් කරයි
2024 දෙසැම්බර් මස 26 159 0

ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අ‍ැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව


’’කුඩු ලෝලියා ඇල්ලුවට කුඩු මුදලාලි ඇල්ලුවේ නෑ’’
2024 දෙසැම්බර් මස 26 317 0

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන


අනවසර විදුලි රැහැනේ පැටලී මරුට
2024 දෙසැම්බර් මස 26 120 0

කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 119 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 110 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site