IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදි කෑලි කර විකුණු 4ක් මාට්ටු

(ලක්මි කුඩලිගම )

බුලත්සිංහල, මීගහවත්ත සහ හොරණ පොලිස් බල ප්‍රදේශවලදී සොරකම් කරන ලද යතුරු පැදි  03 ක් හා කැබලි කර   අලවියට සූදානම් කර තිබූ යතුරු පැදි දෙකක කොටස්ද සමග සැකකරුවන් 04 ක් අත්අඩංගුට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

බුලත්සිංහල පොලිසිය මගින් ඉකුද්දා සිදුකරන ලද මෙහෙයුමකදී  මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හොරණ, බැල්ලපිටිය, කිරිබත්ගොඩ සහ කඩුවෙල ප්‍රදේයේ  ස්ථිර පදිංච් කරුවන් බව පොලීසිය පැවසීය.

මොවුන් බුලත්සිංහල සහ අවට ප්‍රදේශවල තාවකාලිකව පදිංචිව සිටිමින් මෙම ජවාරම සුදුකරන බවත් මොවුන් බෙහෙවින් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් වන අත්තර අත්අඩන්ගුවට පත්වන අවස්ථාවේ යතුරු පැදි  03 ක් හා කැබලි කර අලවියට සූදානම් කර තිබූ යතුරු පැදි දෙකක  කොටස්වලට  අමතරව හෙරොයින් මත්ද්‍රව්‍ය අත්අඩංගුට ගත් බව පොලිසිය පැවසීය.



අදහස් (0)

යතුරුපැදි කෑලි කර විකුණු 4ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මවක දරුවා රැගෙන කොත්මලා ජලාශයට පැනලා
2025 ජනවාරි මස 16 6 0

සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් අවුරුදු හතරක කුඩා ළමයකු ද සමග මවක තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයට පැන ඇති බවත්, ඉන් කුඩා දරුවා අතුරුදහන් වී ඇතැයි තලවකැලේ ප


බන්ධනාගාර නිලධාරීන්ගෙන් සැකකරුවෝ දෙකක් පනිති
2025 ජනවාරි මස 16 18 0

උඩුගම අධිකරණයේ පවතින නඩු දෙකකට සම්බන්ධව ගාල්⁣ල බන්ධනාගාරයේ සිට රැගෙන ආ සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී අද 16 සවස පලාගොස් ඇතැයි පොලිසි


චීන-ලංකා ඒකාබද්ධ ප්‍රකාශයක්
2025 ජනවාරි මස 16 203 0

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ දී ඇරැයුම් කර තිබේ.


ජනපති චීන අගමැතිනි හමු වෙයි
2025 ජනවාරි මස 16 210 1

ශ්‍රී ලාංකේය ජනතාවට ’’පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ’’ ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහත


ලංකාවට අලුත් සීනි දෙන්න වැඩ අරඹයි
2025 ජනවාරි මස 16 1278 0

හිඟුරාන සීනි කර්මාන්ත භූමියේ අලුතින් ඉදි කළ සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වටයේ කටයුතු අද දහවල් සුභ මොහොතින් ආරම්භ කළේය.


බදුල්ලෙන් සියයට 66 අවධානම්ලු
2025 ජනවාරි මස 16 301 0

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමියෙන් 66 % ක් පමණ කුමන හෝ අවධානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂනි පෙර


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 289 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 571 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 315 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site