IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


රජරට පේපර් පිට කළැයි වැඩබලන විදුහල්පති රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ 11 ශ්‍රේණිය සිංහල සහ බුද්ධාගම ප‍්‍රශ්න පත‍්‍ර සැලසුම් සහගතය ඉතා සූක්ෂම අයුරින් පාර්සල්වල මුද්‍රා කඩා පිටතට ගෙන ජංගම දුරකථනයකින් ජායා රූප ගත කොට තඔුත්තේගම ප‍්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයකුට වට්ස් ඇප් ඔස්සේ යැවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැඩ බලන විදුහල්පතිවරයා  මස 7 දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහයතා නියෝග කළේය.

මෙම වංචාව තුළින්  රජයට රුපියල් එක් කෝටි පහලොස් ලක්ෂයකට අධික මුදලක් අලාභ සිදු කර ඇතැයි අධිකරණයේ දී කියැවිණි. 

මෙම ප‍්‍රශ්න පත‍්‍ර වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන අනකුත් සැකකරුවන්ද වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන අංශයට වැඩිදුරටත් නියෝග කෙරිණ.

මෙසේ රිමාන්ඩ් බාරයට පත්  කළේ අනුරාධපුර තම්මැන්නාකුලම පදිංචි ඇද්දත්කල්ල රාහුල විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති එම්. එම්. කරුණාරත්න රාජපක්ෂ  නැමත්තෙකි.

 



අදහස් (3)

රජරට පේපර් පිට කළැයි වැඩබලන විදුහල්පති රිමාන්ඩ්

විපරමා Tuesday, 04 February 2025 03:55 PM

ආ!! එයත් රාජපක්ෂ කෙනෙක්ද?

:       3       17

Shantha - Qatar Tuesday, 04 February 2025 04:04 PM

ඔය තියෙන්නේ ගමෙයි, ඉස්කොලෙයි නමයි ඔක්කොම. කොහොම වුණත් ඉස්කෝලේ මහත්තයාට අයේ වැස්සකටවත් ඉස්කොලෙට යන්න නම් බැරි වෙයි.

:       1       17

Lalla Wednesday, 05 February 2025 11:08 AM

මේක ජාතකේ වරද!. ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ වංචා හෝ සොරකම් කළ සාමාජිකයන් සිටින පවුල්වල අයට රාජ්‍ය සේවය තහනම් කර තිබුණා. ඒක ඇත්ත වශයෙන්ම කළ යුතු දෙයක්... එතකොට පවුලක එකෙක් අනීතික මාර්ග වලින් උපයනවා නම් අනික් අය විරුද්ධ වෙලා නවත්තන්න පුලුවන්... රාජ්‍ය සේවය සඳහා පවුල් පසුබිම සහිත පොලිස් වාර්තාව අත්‍යාවශ්‍ය වූ කාලයක් තිබුන නොවේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බිත්තර - කුකුළු මස් මිල පහළට
2025 පෙබරවාරි මස 10 23 0

බිත්තර සහ කුකුළු මස් මිල සිල්ලර වෙළෙඳපොලේ මිල පහත බැස ඇතැයි කුකුලන් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරිකයෝ පවසති.


රෝහල් මානසික නිදහස දෙන තැන් විය යුතුයි
2025 පෙබරවාරි මස 10 23 0

රෝහලක් යනු ඇඳක්, ඖෂධයක්, එන්නතක්, කාර්ය මණ්ඩල සේවාවක් පමණක් නොව රෝගියාට මානසික නිදහසක් ලබාදිය යුතු ස්ථානයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින


හොර බිඩි නිෂ්පාදන කම්හලක් වටලයි
2025 පෙබරවාරි මස 10 129 0

දඹුල්ල උසාවිය හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ බීඩී නිෂ්පාදන මධ්‍යස්ථානයක් වටලා රුපියල් ලක්ෂ පහකට අධික ව්‍යාජ බීඩි සහ ඒ සඳහා යොදා ගන්නා අමුද්‍


ලෝක රාජ්‍ය නායක සමුළුවට ජනපති යයි
2025 පෙබරවාරි මස 10 475 0

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්


හොර කච්චෙිරියක් වටලා යුවළක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 10 313 0

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ව්‍යාජ කච්චේරික් වටලා එහි තිබී ජාතික හැඳුනුම්පත් , ආදායම් බලපත්‍ර , ඇතුළු ව්‍යාජ ලේඛන තොගයක් හා ඒවා


කටුනායක ගුවන්තොටේ ජීව උණ්ඩයක්
2025 පෙබරවාරි මස 10 578 0

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ගමන් මලු පථය අසළ මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී , ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාව


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 64 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 118 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 868 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site