(සුජිත් හේවාජුලිගේ සහ මංජුල මහික වීරරත්න)
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් ජනාධිපතිවරයා නිකුත්කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.
මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය.
ඔස්කර් සම්මානනීය නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවාගේ සිරුරු ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ජනපදයේ සැන්ටා ෆේ නුවර ඔවුන්ගේ නිවසින් හමුවුණු බව පොල
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි.
අනුරාධපුර පොලිස් නිවස්නය තුල නිදා සිටි පොලිස් භොජනාගාරයේ පාලක ලෙස සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අද (27)දින නිදි යහනේදිම මිය ගොස් ඇතැයි අනුරාධපුර මුලස්ථා
මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ඉන්දිය ධීවරයින් සිදුකරන මත්ස්‍ය කොල්ලය නවතා දැමීමට මැදිහත්වන ලෙසට බලකරමින් යාපනය දිස්ත්‍රික් ධීවර ජනතාව යාපනය ඉ
ශ්‍රී ලංකාවේ වරාය ආශ්රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ.
අයවැය හරහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදු කිරීමට විරෝධය දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (27) දහවල් විරෝධත
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
Kamal Thursday, 27 February 2025 01:55 PM
මොකද බය වෙලා වගේ