IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

වික්‍රමසිංහ මහතා මැතිවරණවලට ඉදිරිපත් වූයේ නැතත් එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ඉදිරි දේශපාලන බලවේග සඳහා නායකත්වය ලබා දෙනු ඇතැයි විජයවර්ධන මහතා සඳහන් කළේය.

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී විජයවර්ධන මහතා මේ බව කීය.

ජාතික ලැයිස්තුවෙන්වත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට නොඑන්නේදැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා පැවසූයේ ජාතික ලැයිස්තුවෙන් වත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට නොඑනු ඇති බවයි.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසූයේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුරය හෙබවූ අතීත නායකයන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ සම්ප්‍රදායක් අතීතයේද නොපැවති බවයි.



අදහස් (13)

රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ

ගමේ එකාලා Tuesday, 24 September 2024 01:20 PM

නොඑන තරමටම හොන්දා? බලයේ ඉන්ඩ තියෙන තණ්හාව නම් අඩුවෙන එකක් නැහැ.

:       2       9

බූන්දිTuesday, 24 September 2024 03:34 PM

මම අහන්නෙ නම් නෑ සුදු සීයේ....... ඔබ අනාගත්තෙ කොහොමද කියලා ........ ඔබ ජනාධිපති කාලෙදි දැනුනා ............ ඇප නැතිවෙන්නම පරදියි කියලා ........

:       0       0

Chamara Tuesday, 24 September 2024 01:27 PM

එහෙනම් ජාතික ලැයිස්තුවෙන් එයි

:       38       13

Prabha Tuesday, 24 September 2024 01:29 PM

කලින් පාර ආවෙත් ඡන්දේ දිනලා නෙමෙයි නේ පිං මන්ත්‍රී වෙලා පිංනට ජනපති වුණා එච්චරයි

:       39       21

Manjula Tuesday, 24 September 2024 01:30 PM

හොඳ තීරණයක්

:       2       42

Kazi Shajahan Tuesday, 24 September 2024 01:43 PM

රනිල් දන්නවා මේ පාර ඡන්දෙන් අබ සරණයි කියලා

:       51       31

Buddika Tuesday, 24 September 2024 02:11 PM

මෙය බොහෝ කලකට පෙර ගත යුතුව තිබු තීරණයක්.බල තන්හාව,වසර 30ක් පුරාවට එක දිගටම පරාජය වෙලත් නායකත්වය අල්ලාගෙන බදාගෙන සිටීමේ ප්‍රතිඵලය රටේ ප්‍රබලම පක්ෂය විනාසවීම. ඒකට කිසිම ජනතා ආකර්ශණයක් නැති රවී,අකිල,සාගල,වජිර වගේ අපතයො සෙට් එකකුත් උඩගෙඩි දුන්නා.ඒ නිසාම එජාපයේ ආකර්ශනීය නායකයා එවැනිම ආකර්ශනීය පිරිසක් සමඟ සජපෙ හැදුවා.මේවට රනිල් වගකිව යුතුයි. රුවන්ට තියෙන්නේ සජිත්ට උදව් කරලා සජිත් හරහා පක්ෂය ගොඩගැනීමයි.

:       40       8

Bandara Tuesday, 24 September 2024 02:19 PM

එතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙස අලින්ගෙන් ආවොත් ඡන්දය දෙමි.

:       1       2

Willows drive Tuesday, 24 September 2024 02:32 PM

අද දවසට අහපු සුපිිරිම පුවත

:       3       5

fairoos Tuesday, 24 September 2024 02:44 PM

ස්තූතියි...

:       1       4

sena Tuesday, 24 September 2024 03:17 PM

චන්දෙ ඉල්ලුවාට දිනන්න බැහැනේ. ඒක නිසා ජාතික ලයිස්තුවෙන් එන්න ඔය වෙට්ටු දාන්නේ - අපි නොදන්න සූත්තර පුන්චා

:       0       0

bandara Tuesday, 24 September 2024 03:35 PM

මේක තවත් ගැටයක් ඉඩ දෙන්න අනික් අයට

:       0       0

Boondi Tuesday, 24 September 2024 03:38 PM

මම අහන්නෙ නම් නෑ සුදු සීයේ.... ඔබ අනාගත්තෙ කොහොමද කියලා ..... ඔබ ජනාධිපති කාලෙදි දැනුනා ....... ඇප නැතිවෙන්නම පරදියි කියලා ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 3742 8

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1456 2

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4272 4

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 403 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4081 13

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2349 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33911 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23954 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 471 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site