(සනත් ගමගේ)
බීමත්ව අශෝභන ලෙස හම්බන්තොට නගරයේ හැසුරුණු පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට ගිය හම්බන්තොට පොලිසියේ නිළධාරීන්ට අඩන්තේට්ටම් කළ පුද්ගලයින් නව දෙනෙකු අත් අඩංගුවට ගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි.
ඊයේ (28) දින හම්බන්තොට සති පොල පැවැති අවස්ථාවේ දි බස් නැවතුම්පල ඉදිරිපිට පුද්ගලයෙක් බිමත් කමින් නගරයේ අශෝභන ලෙස හැසිරෙන බවට 119 දුරකතන ඇමැතුමක් ලැබි ඇති හෙයින් අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට හම්බන්තොට මූලස්ථාන පොලීසියේ නිළධාරීන් එම ස්ථානයට ගොස් ඇත.
බීමත්කමින් සිටි පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට කටයුතු කිරීමේ දි අවට සිටි පුද්ගලයින් පිරිසක් පොලිස් නිළධාරින්ගෙ රාජකාරියට බාධාවන සේ අත් අඩංගුවට ගත් පුද්ගලයා පොලිසියෙන් මුදවා ගැනීමට කළහකාරි ලෙස හැසිරී ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න කුමාර රණවීර මහතා කීය.
කළහකාරී ලෙස හැසුරුනු පුද්ගලයින් සමග පොලිස් නිළධාරින් පොර බැදීමේ දි පොලිස් පරීක්ෂක වරයෙකුට සීරීම් තුවාල සිදුවී ඇත.
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.
ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද
ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධන මහතාට තෙවැනි චාල්ස් රජු විසින් නයිට් පදවියක් පිරිනමා ඇත.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය.
අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ සාමාන්‍ය වැසියකුට වෙඩි තැබීමට තමා නියෝග නුදුන් බවත් නිල බලයෙන් උමතුවී ජන ඝාතකයකුවීමට තමා උත්සුකවීමට තමාට අවශ්‍ය නොවූ බවත්
සොරකමක් සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතකර සිටින රැඳවියෙකුට දිම සඳහා අයිස් සහ දුම්කොල රැගෙන පැමිණි රැඳවියාගේ මිතුරන් දෙදෙනෙකු අද(31) අත් අඩ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
රාජකාරියට බාධා කළ 9ක් අත්අඩංගුවට