(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැර එම පවුලේ අනෙකුත් සියළුම හිටපු ඇමතිවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂ පසුපෙළ අසුන්වල සිටිනු දැකගත හැකිවිය.
චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ එම හිටපු ඇමතිවරුන් තිදෙනාය.
හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අසුන්ගෙන සිටියේ ආණ්ඩු පක්ෂයේ අවසාන පේළියේ ආසනයකය.
මෙයට අමතරව හිටපු ඇමතිවරුන්වූ මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන බන්දුල ගුණවර්ධන සහ සරත් වීරසේකර යන මහත්වරුන්ද ආණ්ඩුවේ පසුපෙළ ආසනවල සිටිනු දැකගත හැකිවිය.
පොළොන්නරුව දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද ප්‍රමාණය, අනුර කුමාර දිසානායක 11768, සජිත් ප්‍රේමදාස 4120, රනිල් වික්‍රමස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජපක්ෂවරු තිදෙනෙක් පසුපෙළට විසිවෙති
සු.රං.ආරච්චි Tuesday, 19 April 2022 01:35 PM
මුන් ඔක්කොම පසුපෙලට නොවෙයි දොට්ටම දාලා ප්‍රජා අයිතියත් අහෝසි කල යුතුය