IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


රාමේෂ්වරම් ධීවරයෝ විරෝධයක

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇති ඉන්දියාවේ රාමේෂ්වරම් හි ධීවරයන් 8 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා රාමේශ්වරම් ධීවරයන් ඊයේ(16) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

රාමේශ්වරම් ධීවරයන් නැවත  ශ්‍රී ලංකා හමුදාව  අත් අඩංගුවට ගනු ලැබීම හෙළා දකිමින් මෙම වර්ජනය සිදුකර තිබේ. ශ්‍රී ලංකා බලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති ධීවරයන් සහ බෝට්ටු නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ගයක් ගත යුතු යැයි රාමේශ්වරම් ධීවරයන් පෙන්වා දී ඇත.

මෙම වසරේ මේ දක්වා ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 17 ක් සහ ධීවරයන් 110 දෙනෙකු ශ්‍රී ලංකා බලධාරීන් අත් අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. අත් අඩංගුවට ගනු ලබන ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාව විසින් කොන්දේසි ඇප මත නිදහස් කරනු ලැබූවත් ධීවර යාත්‍රා අයිතිකරුවන්ට බාර නොදෙන බව එරට මාධ්‍ය පෙන්වා දී ඇත.

 



අදහස් (0)

රාමේෂ්වරම් ධීවරයෝ විරෝධයක

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සොරාගත් - සැඟවූ රජයේ වත්කම් හොයන්න පනත් 3ක්
2024 දෙසැම්බර් මස 04 271 0

දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් සොරා ගත් හෝ සැඟවූ රජයේ වත්කම් අය කර ගැනීමට නව පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරි මාස කිහිපයේදී ඉදිරිපත් කර


තිස්සෙ ජනතාව හාල් නැතිව තැවේ
2024 දෙසැම්බර් මස 04 804 0

රතු කැකුළු හාල්වලට නමක් දරා සිටි අම්බලන්තොට ප්‍රදේශයේත් මේ දිනවල හාල් නොමැතිකමින් පාරිභෝගිකයෝ දැඩි පීඩාවට පත්වි සිටිති.


සතොසෙන් පොල් 130ට
2024 දෙසැම්බර් මස 04 547 0

ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130 බැගින් විකිණීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිං


බූස්ස බන්ධනාගාරයේ දුකරථන උපාංග තොගයක්
2024 දෙසැම්බර් මස 04 256 0

බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ තිබී බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය වන ජංගම දුරකථන උපාංග තොගයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් පැ


කොරියාවේ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 04 1920 7

කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත


එතෙර සෞඛ්‍ය ව්‍යාපෘති මෙතෙරට ගේන විට නිසි ඇගයීමක්
2024 දෙසැම්බර් මස 04 402 0

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන මෙරට සෞඛ්‍ය සේවයේ දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක් කරන බව සෞඛ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 74 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 669 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 844 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site