IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


රෝහණ බණ්ඩාර පොලිස්පති ඉන්න තැන දැනගෙන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හැංගි ඉන්න පොලිස්පති හොයාගන්න බැරි ආණ්ඩුව පාස්කු මහ මොළකරු හොයාගන්නේ කොහොමදැයි සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ආණ්ඩුවට සෙව්වන්දි හොයා ගන්නත් බැරි වුණා.කවුරු හරි පාස්කු මොලකරු හොයා ගනීවි කියලා කවුරු හරි හිතනවා නම් අනේ පව්.

ආණ්ඩුවේ මූල්‍ය සහකරුවකු වන හිටපු ඇමති කෙනෙක්ගේ ගෙදර පොලිස්පති ඉන්න බව ආරංචියි.ඒත් එයාගේ ගෙදර හොයන්නේ නෑ.යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (3)

රෝහණ බණ්ඩාර පොලිස්පති ඉන්න තැන දැනගෙන

mahilal Monday, 17 March 2025 08:00 PM

මේ යෝදය ඔක්කොම දන්න පාටයි. CID ගෙන්නුවනම් හරි

:       0       6

සෙනෙවිරත්න Tuesday, 18 March 2025 06:39 AM

මේ කතාවලින් තමුන් සහ තමුන්ගෙ නායකතුමාවම තමයි සවුත්තු වෙන්නෙ. තමුන්නැහැලා අකමැතියි පාස්කු ප්‍රහාරකය හෙළිවෙනවාට මොකද තමුන්ගෙ පාලනය කාලේ මේක වුණ නිසා, මේ රටේ තවත් ඕන තරම් වරෙන්තු කාරයෝ ඉන්නවා හොයාගන්න බැරි, එහෙම කියල රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හෑල්ලු කරන්න එපා, තමුන්නැහැලා පාලනය ගත්තම වෙනම ජවයක් ඉවක් එනවද පොලීසියට ? තමුන්නැහැලා මොනව කීවත් ජනතාව ඔය පරණ කසිකබල් ක්‍රමය ප්‍රතික්ෂේප කරල ඉවරයි. එනව නම් මීටත් වඩා ජනතාවාදිව එන්න. හැබැයි එහෙම පරිත්‍යාගයෙන් වැඩ කරන්න පුළුවන් අය ඔතන නැහැ.

:       0       12

Ajja Tuesday, 18 March 2025 02:54 PM

මූ හරි පණ්ඩිත බූරුවෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

මැතිසබයට අලුත් ආංශික කමිටු 7ක්
2025 මාර්තු මස 18 20 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා හතක් ස්ථාපිත කිරීමට ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.


රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජන අන්ත අසාධාරණයි
2025 මාර්තු මස 18 122 0

සාධාරණ වැටුප් වැඩිවීමක්දී තිබියදී පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා කණ්ඩායම් රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජනය අන්ත අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින


පොහොර සහනාධාර හොරා කාලා
2025 මාර්තු මස 18 120 0

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 155 දෙනකුගේ පොහොර සහනාධාර මුදල් රුපියල් විසිනව ලක්ෂ තිස් හතර දහස් තුන්සිය දහයක් සොරකම් කර ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත


ජනපති බස්නාහිර පොලිස් ලොක්කන් කැඳවයි
2025 මාර්තු මස 18 675 2

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බස්නා


රජයේ රෝහලින් මුදලට සුද්දන්ට බේත්
2025 මාර්තු මස 18 91 0

මෙරට සංචාරයේ නිරතවන විදේශීය සංචාරකයන් වෙනුවෙන් තෝරාගත් රජයේ රෝහල් කිහිපයක බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර වෛද්‍ය කර්මයන්ගේ සංකලනයකින් යුතු ගෙවීම් වෛද්


රෝහල් පහකට පිළිකා ප්‍රතිකාර උපකරණ
2025 මාර්තු මස 18 180 0

අධිබල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයීමේ ව්‍යාපෘතියේ II අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 879 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 324 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site