IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


ලංගම ඩිපෝ 55ක් කොට උඩ

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලංගම බස් ඩිපෝ පනස් පහක් පාඩු ලබන බව  ප්‍රවාහන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

පාඩු ලබන ඩිපෝවල කළමනාකරුවන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෙම ඩිපෝ ලාභ ලබන තත්වයට පත් කර ගැනීමට ඉදිරිපත් කෙරුණු තවත් යෝජනා දහයක් ඉදිරියේදී  ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (8)

ලංගම ඩිපෝ 55ක් කොට උඩ

Nishan Tuesday, 08 April 2025 10:49 AM

බස් ඩිපෝ පිටින් ගිනි තියපු අය පාඩු වෙන එක ගැන කතා කිරීම විහිළුවක් නෙවෙයිද? කොහොමත් ඕවායේ වැඩිපුර ඉන්නේ මාලිමාවේ ක්‍රියාකාරිකයෝ තමයි. හෙමීට ඔවුන්ට කතා කරලා බලන්න.

:       28       23

අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 11:00 AM

මෙතෙක් කාලයක් ලංගම ඩිපෝ වල කළමනාකාර තනතුර ඇතුලු පරිපාලන තනතුරු ලැබණේ බලයේ ඉන්න පක්ෂයේ දේශපාලන හෙංචයියන්ට, ඒ නිසා ඒවා පිරිහුනා හොරකම නාස්තිය දූෂණය පිරිලා ඉතිරිලා ගියා. තවදුරටත් එසේ සිදු නොවිය යුතු බැවින් නුසුදුස්සන් ඉවත් කර ඒ වෙනුවට සුදුස්සන් පත්කර දේශපාලන ගුබ්බෑයමි වෙලා තවම තිබෙන ලංගම ඩිපෝ ජනතා සේවයට කැපවුණු ස්ථාන ලෙස පරිවර්තනය කරන්න බිමල් සහෝදරයා දරණ උත්සාහ අගය කල යුතුයි.

:       10       22

nipuna Tuesday, 08 April 2025 11:02 AM

කළමනාකරුවන් ඉවත්කිරීම මේකට විසඳුම නෙමෙයි, මෙතුමා යටතේ හිටපු ගොඩක් සභාපතිවරු වුනත් අයින් වුනෙත් මේක හින්ද වෙන්න ඇති. ඩිපෝ කළමණාකරුවන් ගේ පාලනයෙන් බැහැර හේතුත් මෙසේ පාඩු ලැබීමට විය හැකියි. ඒවට නිසි හේතුන් මුලින් සොයා ගත යුතුයි.

:       6       21

Anura Tuesday, 08 April 2025 12:22 PM

ඇමතිතුමා ඇඹිලිපිටියේ ඩිපෝ එකෙත් ඕක අයින් කරලා වෙන කෙනෙක් දාන්න

:       1       0

නිමල්කා Tuesday, 08 April 2025 01:25 PM

සහෝදරවරු බස් ගිනිතියපු විදියට ඩිපෝ 55න් බේරුනා ඇති.

:       10       10

සෙනෙවිරත්න Tuesday, 08 April 2025 02:58 PM

කොන්දොස්තර ඡන්දෙන් පස්සේ ලංගම... ඩිපෝ මැනිජර් කරපු පක්ෂ වලට කඩේ ගිහිපු කීපදෙනෙක් මෙතැන වසර පනහකට පෙර තමන්ගේම කට්ටියගේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා වෙච්චි දේවල් කියවනවා. ඔය මොනවා කීවත් රටේ විපක්ෂය හාන්සියි...

:       0       0

සෙනෙවිරත්න Tuesday, 08 April 2025 03:08 PM

මෙතන කුහක කමට රටේ වෙච්චි වෙනස දරාගන්න අමාරු අය නන් දොඩවනවා, ඔව අර හඳට ගහන ගල් වගේ,

:       4       4

ගුණරත්න Tuesday, 08 April 2025 05:02 PM

ඩිපෝ පාඩු ලබන්නේ සේවකයෝ වැඩි නිසා, ඉතින් කළමනාකරු මාරු කරලා අහවල් ලබ්බක් කරන්නද? මේවා මොළ නෙවේ, මොළ ගෙනාපු නැවු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්
2025 අප්‍රේල් මස 16 1574 1

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.


සුව ඇමති මහ නාහිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 16 450 1

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.


තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්
2025 අප්‍රේල් මස 16 2004 1

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා


ජනපති කාර්යාලය වැඩ අරඹයි
2025 අප්‍රේල් මස 16 738 0

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්


ඉන්ධන විදුලි බලාගාර 21 දා දක්වා වැසෙයි
2025 අප්‍රේල් මස 16 1003 1

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව


කොළඹ උප කුලපති පුටුවේ වැඩ බලන්න මහාචාර්ය සේනක රාජපක්‍ෂ පත් කරයි
2025 අප්‍රේල් මස 16 1337 1

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 159 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 327 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1001 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site