(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
අනතුරීන් බරපතල අස්ථී බිදිමකට ලක්වු වනජීවි නියාමක කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලයෙ සේවය කරනු ලබන අනුරාධ දිසානයක නැමති අයකු බව පොලීසිය කියයි.
වනජීවි නිළධාරීයා නොච්චියාගම විල්පත්තුව ජාතික වන උද්‍යානය ආසන්නයෙ පිහිටි තම නිවසේ සිට යතුරු පැදියෙන් රැකියාව සදහා පැමිණ කරුවගස්වැව අඩවි වනජීවි කාර්යාලය දෙසට හැරවිමට යාමේදි අධික වේගයෙන් පැමින ඇති බෝලරෝ වර්ගයෙ කැබ් රථය වනජීවි නිළධාරීයාව අනතුරට ලක්කර පලා ගොස් ගොස් තිබු බව කියයි.
අනතුරට ලක්වු වනජීවි නියාමක වරයා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමට අඩවි වනජීවි කාර්යාලයෙ නිළධාරීන් කටයුතු කර තිබුනී.
රෝහල් ගත කල වනජීවි නිළධාරීයාගේ වම් පාදය දරුණු බිදිමකට ලක්ව ඇති බවත් රෝහලේදි සැත්කමකට ලක් කිරීමටත් කටයුතු කර තිබු බව රෝහල් ආරංචි මාර්ග කියයි.
අනතුර සිදුකර පලා ගිය සැකකාර කැබ් රථ රියදුරා ඊයේ (24) දින කැබ් රථය සමග කරුවලගස්වැව පොලිසිය පැමිණ භාර විමේන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි