IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


වික්ටෝරියාව ඔටෝ ඇරේ

(ජේ. ඒ. එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)

කදුකරයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමග  වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්ම යාමත් සමග ජලාශයේ වාන්  දොරටු දෙකක් ස්වයංකීුයව විවෘත වූ බව වික්ටෝරියා වෙිල්ලේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.

මෙම වාන් දොරටු දෙක සදුදා රාත්‍රී 8 00 ට පමණ  ස්වයංක්‍රීයව විවෘත විය.  

වෙිලි දෙකෙන් මහවැලි ගංගේ පහල කොටසට විශලෙ ජල දහරාවක් ගලා යන බැවින් මහවැලි කලාපවල මහවැලි ගංගේ ජලය වැඩිවෙන බැවින් ගඟ අවට සිටින ජනතාව ට අවධානනේ සිටින්නැයි මහවැලි අධිකාරිය දැනුමි දෙයි.

 

 



අදහස් (1)

වික්ටෝරියාව ඔටෝ ඇරේ

F M G Fernando Tuesday, 21 November 2023 09:19 AM

ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීම ගැන ස්තුතියි. ඒ සම්බන්ධයෙන් මහජනතාව වඩාත් දැනුවත් සහ විමසිලිමත් වනු ඇත.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති- ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ හමුවක්
2024 දෙසැම්බර් මස 04 38 0

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.


අයි.එම්.එෆ් ගිවිසුම සංශෝධනය කළා
2024 දෙසැම්බර් මස 04 389 0

මූල්‍ය අරමුදලේ ගිවිසුමට සංශෝධන කර තිබෙන අතර එහි ප්‍රතිඵල අයවැයෙන් දැනගන්න හැකියාව තිබෙන්නෙ යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේද


ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බෙදීමක් නැතිව සම්මතයි
2024 දෙසැම්බර් මස 04 285 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත විය.


අයිස් සමඟ ඇල්ලූ ලාංකික ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 දෙසැම්බර් මස 04 212 0

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව ඒකාබද්ද මෙහෙයුමකින් පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 356 ක් සමග අරාබි මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකා


දරුවන් පහක් හැදූ බව කාත් කවුරුත් නැතිව අවසන් ගමනේ
2024 දෙසැම්බර් මස 04 814 1

දරුවන් පස් දෙනකු මෙලොවට බිහි කළ මවකගේ මළ සිරුර බාර ගැනිමට කිසිදු දරුවකු ඉදිරිපත් නොවිමේ හේතුවෙන් හොරොව්පොතන රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ආගම


අධිකරණ අපහාස නඩුවෙන් හිරුණිකා නිදහස්
2024 දෙසැම්බර් මස 04 527 1

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් නියෝගයක් ,ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විවේචනය කිරීම මගින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හි


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 76 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 669 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 846 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site