ආණ්ඩුව විදුලි බිල නැවත වරක් වැඩි කිරීමට එරෙහිව ජාතික ජනබලවේගයේ කැලණියේ සාමාජිකයෝ පිරිසක් අද හුණුපිටියේදි විරෝධතාවයක නිතර වූහ.
ජාතික විද්වත් සංවිධානය කැලණිය ප්‍රධාන සංවිධායක කෞශල්‍ය අරුණපුර මහතාගේ ප්‍රධානත්වයෙන් හුණුපිටිය ජයන්ති මහල් මංසන්ධිය අසල දී පන්දම් දල්වාගෙන විරෝධතාවය දැක්වූහ.
ලාල් එස් කුමාර
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කර අත්විලංගු යොදා ත්‍රිරෝද රථයකින් ගාල්ල පොලිසියට රැගෙන ඒමේදී එක් සැකකරුවකු අනෙක්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වැදුණු අපේක්ෂකයන් සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහ ම
‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසිකව අයකරන්නේ රුපියල් 2000 ක් පමණයි. රජයේ ප්‍රතිපත්තිය නැවත තක්ස
කිලිනොච්චිය, කන්නකිපුරම් ප්‍රදේශයේ මාර්ගය අසල පිහිටි ගස් කිහිපයක බැඳ තිබූ ඹඹර කූඩු ඇවිස්සීමෙන් මාර්ගයේ ගමන්ගත් පාසල් ළමුන් ඇතුලු 15 දෙනෙකුට දෂ්ඨ කිරී
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩබැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේව
වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනාමින් සිටියදී එයට විරෝධය පලකල පිළිගැනීමේ නිලධාරිනියක පිහිනුම් තට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විදුලි බිලට කැලණියෙත් විරෝධයේ
Perera Monday, 23 October 2023 04:52 AM
රාජපක්ෂ හැතිකරේ 2005 ඉඳන් රටේ ධානය හොරාකාපුවට ගෙවපල්ලා දැන්