(ජේ ඒ එල් ජයසිංහ)
ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන්ගේ ආශීර්වාද ලබා ගත්තේය
දළදා මාළිගාවට පැමිණි නව හමුදාපතිවරයා දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමුදාපති වරයා පිළිගනු ලැබීය.
දළදා මාළිගාවට පැමිණ සිටි විදෙස් සංචාරක තරුණියක් නව යුධ හමුදාපති වරයාට ආචාර කර ගෞරව දැක්වූ අවස්ථාව.
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (7) පස්වරු වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 101,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේග
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ’’රිච්මන්ඩ් කාසල්’’ අලුත් වැඩියා කොට සංරක්ෂණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 747 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
විදෙස් තරුණියගෙන් නව යුද හමුදාපතිට සැලියුට් පාරක්
හසක Monday, 06 January 2025 04:28 AM
වැදගත් අවස්ථාවක විහිළු වැඩක්. මේ වැඩේම සාමාන්‍ය ලංකාවේ මනුස්සයෙක් කෙරුවනම්, ප්‍රතිචාරෙ ඔය වගේම තියෙයිද?
Sahid Monday, 06 January 2025 06:37 AM
මැය ඇයගේ රටේ හමුදා නිලධාරිනියක් වෙන්න ඕනෑ.
pakeer Monday, 06 January 2025 10:50 AM
මේ දේ ඇමෙරිකාවේ, රුසියාවේ වගේ වෙන්න පුළුවන්ද?
Anura Tuesday, 07 January 2025 02:53 PM
පුළුවන්, එහි කිසිම වරදක් නැහැ. මෙම තරුණිය හමුදා සේවයේ අයෙක් වෙන්න පුළුවන්. නිල ඇඳුමට ඔවුන් අචාරය කරනවා.
Bunny Preena Monday, 06 January 2025 10:54 AM
එම තරුණිය සමහරක් විට එම රටේ හමුදා සාමාජිකාවක්ද විය හැකිය. කෙසේනමුත් බොහෝ ප්‍රියජනක දසුනක්...
අරවින්ද මොනරවිල Monday, 06 January 2025 12:40 PM
ශ්‍රී ලාංකිකයින්ගේ සුහදශීලීත්වය හා ආගන්තුක සත්කාරය ලොවට කියන්න කදිම දසුනක්, මේ චායාරූපය ඇති ලංකාවේ සංචාරයක කර්මාන්ත ප්‍රවර්ධනය කරන්න.
Ranjith Gunasekera Tuesday, 07 January 2025 03:28 AM
හමුදාපති ඇතුලු නිල ඇදුම් අඳින සෑම නිලධාරීන් ඉතා විනය ගරුක බවත් නිහතමානී අවංක ආචාර්ය ශ්‍රීල් ගුණගරුක ගෞරවනීය සේවයක් සදහා පුහුණුව ලත් කෙනෙක් බව ඇය ඇතුලු අපි හැමෝම දනී.ආචාර ය එවැනි සේවයක් කරාවි යන විශ්වාසය ඇයට ඇතිවූ අවස්ථාවේ මෙසේ ඇයගේ ක්‍රියාවෙන් පෙන්නුම් කලා විශේෂත්වයක් නැත ධාරි