IMG-LOGO

2024 දෙසැම්බර් මස 02 වන සඳුදා


විපතට පත් ධීවර - ගොවීන්ට කඩිනමින් වන්දි

(නිමල කොඩිතුවක්කු)

ආපදාවෙන් විපතට පත් ධීවර සහ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීම්  කටයුතු කඩිනමින් සිදුකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා කොලඹදී  පැවසීය.

වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජය වෙන්කර ඇති බවත් වන්දි ගෙවීම ඉල්ක්ක කරගනිමින් දත්ත ලබාගැනීම මේ දිනවල සිදුකරමින් යන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ගංවතුර සහ ආපදා තත්වයන් වලක්වා ගැනීම සඳහා කඩිනම් වැඩපිලිවලක් ඉදිරියේදි රජය ක්‍රියාත්මක කරන බවත් පවතින ආපදා තත්වය සහ වන්දි ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් කොලඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.

සිදුවූ ආපදා තත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

විපතට පත් ධීවර - ගොවීන්ට කඩිනමින් වන්දි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත
2024 දෙසැම්බර් මස 02 58 0

දසවැනි පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබේ.


සිලින්ඩරේ කණ්ඩායම් නායක අනුරාධ ජයරත්න
2024 දෙසැම්බර් මස 02 130 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතීඥ අනුරාධ ජයරත්න මහතා නම් කරනු ලැබ සිටී.


මුදල් කාරක සභාවට හර්ෂගේ නම යෝජනා කරන්න යයි
2024 දෙසැම්බර් මස 02 573 0

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නාය


සහල් හිඟයකින් තොරව අඛණ්ඩව දෙන්න
2024 දෙසැම්බර් මස 02 623 2

ඉදිරි මාස වලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දිය යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හි


මන්ත්‍රී - ඇමති වරප්‍රසාද සලකා බලන කමිටු වාර්තාව ජනපතිට
2024 දෙසැම්බර් මස 02 647 0

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍ර


විපතට පත් ධීවර - ගොවීන්ට කඩිනමින් වන්දි
2024 දෙසැම්බර් මස 02 124 0

ආපදාවෙන් විපතට පත් ධීවර සහ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීම් කටයුතු කඩිනමින් සිදුකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 640 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 826 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2276 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site