IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


වී ගබඩා පද්ධතිය ඩිජිටල්කරණයට

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාගේ අවධානය යොමු වී ඇත.

සහල් මිල ස්ථාවර කිරීම, සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා මෙම පියවර ගන්නා බව මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවකදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය. ජනාධිපති  ලේකම් කාර්යාලයේදී අද (1) පස්වරුවේ මෙම වැඩසටහන පැවැත්විණි.

අස්වැසුම හා අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්විය.

ඉදිරි නව පාසල් වාරයේදී  අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් ලබාදීමට නියමිත සහන බෙදාදීමේ වැඩසටහන සහ පොහොර සහනාධාර ලබාදීමේ වැඩසටහන ඩිජිටල්කරණය කිරීමටද  මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගමේ සමූහ ප්‍රධාන විධායක  නිලධාරී  සුපුන් වීරසිංහ, මිලේනියම් IT සමාගමේ ප්‍රධාන තාක්ෂණික  නිලධාරී මහේෂ් විජේනායක මහත්වරු  ඇතුළු ක්ෂේත්‍රෙය් ප්‍රවිණයන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



අදහස් (1)

වී ගබඩා පද්ධතිය ඩිජිටල්කරණයට

de silva Friday, 01 November 2024 07:48 PM

අපේ බදු සල්ලි වලින් ගොවියන්ට පොහොර, සහනාධාර දෙනවා. අන්තිමට ගොවියෝ ඔවුන්ගේ වී වැඩි මිලට ඩඩ්ලිට විකුණනවා.. වී අලෙවි මණ්ඩලේට දෙන්නේ නැහැ. අන්තිමට ඩඩ්ලි සහල් නොසෑහෙන මිලකට වෙළද පලට නිකුත් කරනවා. දෙපැත්තෙන්ම අන්තිමට තැලෙන්නේ අපි... වී පිටරටින් ගෙනත් අඩු මිලට දෙන්නේ නැතිව දේශපාලන මතවාද ඉදිරියට දමාගෙන එන හැම ආණ්ඩුවක්ම ඩඩ්ලිව පෝසත් කරන්න කටයුතු කරනවා නම්, ලබන ඡන්ද වලදී ප්‍රතිඵල ලැබේවි..., ගොවියාට කියන්න ලබන කන්නේ පොහොර සහනාධාර අවශ්‍ය නම් මේ කන්නේ අස්වැන්නෙන් අවම වශයෙන් 50% වත් මණ්ඩලේට දෙන්න කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ කොමසාරිස් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 01 31 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු විය.


මැකෝගෙන් රජයේ ලොක්කන්ට රතු එළියක්
2024 නොවැම්බර් මස 01 430 0

ආයතනවල යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී ඇත.


ජොන්ස්ටන්ට ඇප
2024 නොවැම්බර් මස 01 184 0

නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය විනිස


මහින්දට හිමි වරප්‍රසාද ඉවත් කළේ නෑ
2024 නොවැම්බර් මස 01 686 2

ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි ප්‍රතිලාභ සියල්ල ලබා දී තිබෙන බව ජනාධිපති කාර්ය


වී ගබඩා පද්ධතිය ඩිජිටල්කරණයට
2024 නොවැම්බර් මස 01 771 1

ලංකාවේ වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාගේ අවධානය යොමු වී ඇත.


ජනාධිපති ඩිජිටල් ආර්ථිකය ප්‍රධාන උපදේශකවරයෙක් පත් කරයි
2024 නොවැම්බර් මස 01 619 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1168 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 651 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site