IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


වේරහැර රියදුරු බලපත්‍ර අංශයට නව කොමසාරිස්වරයෙක්

(යොහාන් භාසුර)

අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.

රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන ඒ මහතා මීට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ කොමසාරිස්වරයා ලෙස ද සේවය කර තිබේ.  

අනූපම මහතා මහඔය, කල්මුණේ, පදියතලාව, ගඟ ඉහළ කෝරලය, මැද දුම්බර, යටිනුවර, යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස  කටයුතු කළේය.



අදහස් (0)

වේරහැර රියදුරු බලපත්‍ර අංශයට නව කොමසාරිස්වරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ශ්‍රී ලංකා - වියට්නාම සබඳතා තවදුරටත් තරකළ යුතුයි
2025 පෙබරවාරි මස 11 1 0

ශ්‍රී ලංකාව සහ වියට්නාමය වසර 55 කට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන යන තානාපති සබඳතා, ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගතයුතු බව වියට්නාම තානාපති


වරෙන්තුකරු අධිකරණයට ගෙනයද්දී අනතුරින් සැරයන් මරුට
2025 පෙබරවාරි මස 11 116 0

සැකකරුවෙකු රැගෙන මතුගම අධිකරණය වෙත යමින් සිටි ත්‍රී රෝද රථයක් අගලවත්ත කැකුලන්දල ප්‍රදේශයේදී කිලෝමීටර් කණුවක වැදී අනතුරට පත්වීමෙන් පොලිස් සැරයන්වරය


පොල් කඩන්නා පොල් ගසකඩා වැටී මරුට
2025 පෙබරවාරි මස 11 368 0

පොල් කැඩීමට නැගි ගසක කද මැදින් කැඩී අඩි හතලිස් හතක පමණ උසක සිට බිමට වැටුණු පුද්ගලයකුගේ හිස මතට කඩා වැටුණු පොල් ගසෙහි කද කොටසද වැටී ඊට යට වී එම ස්ථානයේදි


ගුරුවරු නැතිව වියළුව පාසලක් වහලා
2025 පෙබරවාරි මස 11 232 0

බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයට අයත් අති දුෂ්කර පාසලක් වන මීගහකිවුල බෝගහපතන විද්‍යාලයේ සේවය සඳහා අද (11) දින එකදු ගුරුවරයකු හෝ නොපැමිණීම


විදුලි කප්පාදුවක් හෙට නෑ
2025 පෙබරවාරි මස 11 223 0

විදුලි කප්පාදුවක් හෙට (12) ක්‍රියාත්මක නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.


ඩුබායි වලට පලා ගිය පීසීගේ වැඩ තහනම්
2025 පෙබරවාරි මස 11 555 0

ගල්කිස්ස පොලිසියේ ගිනි අවි ගබඩාවෙන් ලබාගත් ටි 56 ගිනි අවිය සහ ජීව උන්ඩ 30 නැවත භාර නොදී දිවයිනෙන් ඩුබායි රටට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ රාජක


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 87 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 887 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site