IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


සංගණන විහිළුවට ලක් කරන්න එපා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

වන සත්ව සංගණන ආදිය විහිළුවට ලක්වීම සුදුසු දෙයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"වන සත්ව සංගණනය ගැන අද කතා කරන්න  වෙනවා. ඒ සංගණනය විධිමත් විය යුතුය.මේ සංගණනයේ විධිමත් බවක් අප දකින්නේ නෑ.බහුවිද රාජ්‍ය ආයතන ඒකාබද්ධ වී මෙය කළ යුතුයි.

ඒ නිසා මේ සංගණන විහිළුවට ලක් කිරීම ඒ තරම් යෝග නෑ .ඒවා විහිළුවට ලක්වන්නේ සංගණන සංගණනය කිරීමේ ක්‍රම අවිධිමත් ලෙස ඉදිරිපත් කරන විටයි.නමුත් රටක් ලෙස ඉදිරියට යන්න නම් දත්ත කේන්ද්‍රීයව එය කළ යුතුයි.නමුත් විහිළුවට ලක්වන ආකාරයට සංගණන රටා නිර්මාණය කිරීම ඒ තරම් සුදුසු නෑ යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

 

 

 



අදහස් (3)

සංගණන විහිළුවට ලක් කරන්න එපා

රනේ Monday, 17 March 2025 12:01 PM

අනේ මගේ කට..

:       5       14

Pankumburage Monday, 17 March 2025 12:22 PM

අර ඔයාගේ අප්පුහාමිට කියන්න ඕක...

:       1       7

ජනරළ Monday, 17 March 2025 01:41 PM

පහුගිය දවස් වලවල ඔබේ මහා ලේකම් වරයාගේ සිට ඔබ පක්ෂයේ බොහෝ දෙනෙක් සත්ව සංගණනය උපහාසයට ලක් කළා. අපි දන්නවා ඒ උදවියට තියෙන්නේ සංගණනය ගැන ප්‍රශ්නයක්ම නෙමෙයි ආණ්ඩුව ගැන තියෙන ප්‍රශ්නයක් බව. මේ ආණ්ඩුව මොන හොඳ දෙයක් කළත් ඔවුන් දකින්නේ එකේ ඇද කුද විතරයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අ‘පුර අපයෝජකයාගේ හඳුනා ගැනීම කල් යයි
2025 මාර්තු මස 17 49 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද දින පැවැත්වීමට නියමිතව තිබුණද පැ


E-8 රැකියා වංචාකරුවෙක් අත්අඩංගුවට
2025 මාර්තු මස 17 48 0

දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3ට වඩා වැඩියෙන් මුදල් වංචා කළ පුද්ගලයකු


මිදිගම වෙඩි තැබීමට තිදෙනකු අත්අඩංගුවට
2025 මාර්තු මස 17 212 0

වැලිගම ,බටවල , මිදිගම ,පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද(17) අලුයම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසි


වෛද්‍යවරියගේ සොරා ගත් දුරකථනය සොයාගනී
2025 මාර්තු මස 17 474 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදු කළ සැකකරු විසින් කොල්ලකන ලද ’අයි ෆෝන්’ වර්ගයේ ජංගම දුරකථනය සැකකරු සැඟව සිටි කැලෑවේ සඟවා තිබ


පාසල් ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ
2025 මාර්තු මස 17 88 0

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය - 2024 (Global School-Based Student Health Survey – 2024) ශ්‍රී ලාංකීය වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේ


හුලංගල කන්දෙන් පහළට වැටී තරුණයෙක් මරුට
2025 මාර්තු මස 17 611 1

මාතලේ සැලගම හුලංගල නැරඹිම සදහා පැමිණි තරුණයෙක් ඊයේ (16) හුලංගල කන්දෙන් පහලට ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 346 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 805 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 305 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site