IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


සංජීවගේ වෙඩික්කරු අල්ලන්න කණ්ඩායම් කීපයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක වන ගනේමුල්ල සංජීව නොහොත් , මාකිලංගමුවේ සංජීව හෙවත් කුමාර සමරත්න නැමැත්තාට  අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ මූලිකත්වයෙන් විමර්ශන කණ්ඩායම් කිහිපයක් පත්කර ඇතැයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පැවසීය.

ඊට අමතරව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේද නිලධාරීන් යොදවා ඇතැයි හෙතෙම කීය.

වෙඩි තැබූ බව කියන රිවෝල්වර වර්ගයේ ගිනි අවිය විත්ති කූඩුව අසල වැටී තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇති අතර ගිනි අවිය එම පුද්ගලයා අධිකරණ සංකීර්ණය තුළට රැගෙන ආ බව කියන "අපරාධ නඩු විධාන සංග්‍රහය " නැමති පොතේ රිවෝල් වරයක් ආකාරයෙන් එහි පිටු අතර කුහරයක් සාදාතිබූ නීති පොත පොලිස් භාරයට ගෙන ඇත.

 



අදහස් (2)

සංජීවගේ වෙඩික්කරු අල්ලන්න කණ්ඩායම් කීපයක්

Anura Wednesday, 19 February 2025 04:47 PM

මෙච්චර රැකවල් තිබිලා ඇතුළට ඇවිල්ලා ළඟටම ඇවිත් වෙඩි තියලා නිරුපද්‍රිතව එළියටත් යනකන් බලන් හිටියේ, මෙතන ඉන්නේ සෙල්ලමට හොරාපොලිස් කරන කට්ටියද? ලැජ්ජයි, මෙහෙම රටේ වෙනවා කියන්නේ, මේ කට්ටිය නඩත්තුවට අපි බදු ගෙවන්නේ අපරාදේ... ඔතැන ඉන්න විනිසුරුවරයෙකුට වෙඩි තියලා ගියත් බකන් නිලාගෙන ඉන්න තමයි වෙන්නේ මේ යන විදිහට...

:       1       28

Asanga Thursday, 20 February 2025 09:36 AM

පෝය දෙකෙන් පාතලය නැතිකරනවා කියපු එකා කෝ. ජාතික ආරක්ෂාව ගැන පන්ති පවත්වන්න පුලුවන් කියලත් කීවා අනේ මුන්ගේ ගොන් ආතල්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අයවැය සාර්ථක වේවා
2025 පෙබරවාරි මස 21 76 0

අයවැය සාර්ථක වේවා කියා තමා අවංකව ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


අත්ටැක්ටරයක නගුලට සිරවී සෙබළා මරුට
2025 පෙබරවාරි මස 21 283 0

අත්ටැක්ටරයක ඉඩමක් හාමින් සිටි යුද හමුදා සෙබලෙකු එම ටැක්ටරයේ නගුලට සිරවී ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.


මිද්දෙණියේ පියා, දියණිය සහ පුතු ඝාතනයට තුනක් සැකපිට
2025 පෙබරවාරි මස 21 755 0

මිද්දෙනිය කඩේවත්ත හන්දියේදි සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.


අර්චුනා ගැන කමිටු වාර්තාව ආචාර කාරක සභාවට
2025 පෙබරවාරි මස 21 308 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වර


වත්තලට ගෙනත් වෙඩි තබා මරලා
2025 පෙබරවාරි මස 21 1388 0

උස්වැටකෙයියාව මෝගන් වත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.


‘‘ලෙජර් බ්ලොක්‘‘ මෙරට නියෝජිතයාට රටින් පිටවීම තහනම්
2025 පෙබරවාරි මස 21 635 0

ශ්‍රී ලාංකිකයන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළේ යැයි කියන මැලේසියාවේ සිට මෙහෙය වූ ලෙජර් බ්ලොක් (Ledger Block) මහා පරිමාණ පිරමීඩාකාර ජාවාරමේ දේශීය නියෝජිත ක


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 75 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 381 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 164 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site