IMG-LOGO

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා


සිංහරාජයේ කෘමීන් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයා මාට්ටු

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතව පරිවාර වනාන්තර තුළ උගුල් අටවා කෘමින් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයකු අද  අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යාලය පවසයි.

ස්පාඤ්ඤ ජාතිකයා දින තුනක් තිස්සේ සිංහරාජයේ නවාතැන්පොළක ලැගුම් ගෙන උගුල් අටවා සලඹයින්, සමනලුන් ,කෘමී විශේෂ අල්ලා ඇති බවට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව  බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .

ඔහු සතුව තිබී කෘම් සතුන් අල්ලන නවීන පන්නයේ උගුල් අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය.

 



අදහස් (0)

සිංහරාජයේ කෘමීන් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කෝටි දෙකක කුෂ් කටුනායකින් පන්නන්න බැරි වෙයි
2025 පෙබරවාරි මස 01 534 0

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ ’’ රක්ත මාවත


තරුණ සේවා සභාවේ සභාපතිත් ඉල්ලා අස්වෙයි
2025 පෙබරවාරි මස 01 1805 0

ජාතික තරුණසේවා සභාවේ සභාපති චින්තක දර්ශන හේවාපතිරණ මහතාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.



වාහන ආනයනයේදී රජය පැන වූ කොන්දේසි නවය මෙන්න
2025 පෙබරවාරි මස 01 3093 0

වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා අද(01) සිට බලපැවැත්වෙන පරිදි අදියර 3 යටතේ කොන්දේසි සහිතව ඉවත් කරනු ලැබූ අතර වාහන ආනයනය කිරීමේදී ඊට අදාළව කොන්දේසි 9 ක්


වාහන ආනයනය ගැන අති විශේෂ ගැසට්ටුවක්
2025 පෙබරවාරි මස 01 475 0

වාහන ආනයන සීමා ඉවත් කිරීමේ තෙවන අදියර යටතේ මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුම් මෝටර් රථ සඳහා වන ආනයන සීමා කොන්දේසි සහිතව අද (01) සිට ඉවත් කරමින් මුදල් අමා


වැස්ස හෙට සිට අඩුවේ
2025 පෙබරවාරි මස 01 154 0

දිවයිනේ දැනට පවතින වැසි තත්වය අඩුවීමක් හෙට දිනයේ සිට බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 70 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 699 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 721 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site