IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

වෙලගෙදර  හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී   සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හැටන්පොළො   සැකරළියාවත්ත පදිංචිව සිටි ජේ තිළිණ විරාජ් මෙම නැමති 16 හැවිරිදි සිසුවායි.

ඉකුත් 16 වෙනි දින මියගිය සිසුවා අවුරුදු උත්සවයක් නැරඹීමට පැමිණිමින් සිටි අවස්ථාවේදී  මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර මාවතගම සහ වෙල ගෙදර පොලිසි මගින් විමර්ශන සිදුකර මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 15/18 අතර පසු  ඇරෑපොල කන්ද හා අඹ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.



අදහස් (3)

සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට

ගුණරත්න Wednesday, 23 April 2025 08:29 AM

දැන් ප්‍රවෘත්ති බලන්න හිතෙන්නේ නැහැ, අපරාධ ප්‍රවෘත්ති තමයි වැඩි හරියක්ම තියෙන්නෙත්.

:       1       14

sakraya Wednesday, 23 April 2025 09:00 AM

කාලයක් තිස්සෙම විවිධ පාර්ශ්වයන් විසින් වපුරමින් ආපු බිජ වල ප්‍රතිඵල තමයි අපි මේ දවසගානේ අහනේ දකින්නේ. ඇත්ත තත්වය නම් අපේ සමාජය දැන් ලෝකයේ තියෙන පළමු ගනයේ තිරිසන් සමාජයක තත්වයකට වැටිලයි තියෙන්නේ. නමුත් වගකිවයුතු කිසිවෙකු මේවා ගැන අවධානයක් ගන්න බවක් පෙනෙන්නේ නැහැ . මෙහෙම ගියොත් පුනරුද හෝ ධර්මිෂ්ඨ හෝ සමාජයක් නෙවෙයි උරුම වෙන්නේ ම්ලේච්ච සමාජයක්. හරිම කනගාටුයි මේ ගැන. ගුරුවරු, පොලිසිය ,පුජ්‍ය හා පුජක පක්ෂ මෙන්ම දේශපාලකයින් තම තමන්ගේ වගකීම් හරිහැටි ඉටු නොකිරීම මේ සමාජ ව්‍යසනයට ප්‍රභලම හේතුවක් උනා . ඒ වාසිය අපචාර වල යෙදෙන්නන්න්ට වාසියක් උනා .

:       1       19

prasanna Wednesday, 23 April 2025 10:47 AM

මේ අය අනිවාර්යයෙන්ම අරගලයට සහ ගිනි තැබීම් සහ පහර දීම් වලට සම්බන්ධ JVP සහ මාලිමාවේ අය

:       12       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ෆාමසි ගැටලු සෙවූ කමිටු වාර්තාව සුව ඇමතිට
2025 අප්‍රේල් මස 23 59 0

මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී


අල්ලස් ගත් ලංගම ලොක්කෙකුට වැඩ වරදී
2025 අප්‍රේල් මස 23 260 0

මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා


ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනකු අල්ලයි
2025 අප්‍රේල් මස 23 1105 0

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම


මඟ තොටේ වන කෙනෙහෙළි ගැන ආබාධිත අය ගතු කියති
2025 අප්‍රේල් මස 23 121 0

බස් රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම නිසා ආබාධ සහිත අයට කුලියට වාහන ගෙන ගමන් බිමන් යන්නට සිදුවී ඇතැයි ද ඊට වැය වෙන මුදල් දරාගන්නට නොහැක


රැඳවියෝ 250 ක් බාරවෙති
2025 අප්‍රේල් මස 23 598 0

මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.


වැඩ බලන විගණකාධිපතිට සේවා දිගුවක්
2025 අප්‍රේල් මස 23 423 0

වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 624 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 319 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site